අඩෝ කකුල් දෙක මැද්දට හෙනයක් ගැහුවනේ මේ දැන්.. 😤😤😤

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,052
    113
    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤
    Arame aunty ta aulak nahane
    ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    තාම කකුල් දෙක වෙව්ලනවා. ටෙලිෆෝන් එකට වැදුනේ ෆයිබර් ලයින් එක දිගේ. කරන්ට් එක ඕෆ් කරලා තියෙද්දි. කාමරේක ලයිට් එකකුත් පිච්චිලා වගේ. හරියටම ජනේලෙන් එහා පැත්තට වැදුනේ. කන කීන් ගෑවා.. 😤
    haha oi matath oka wuna month ekakata wage kalin. akunu gahuwe eliye but fiber ara gedara athule wall eke hai karala tiyena box eken gindara wisi wela eke cover eka wisi wela giya. kana gaawa pipuruwe. kaan deka koon gala wune mokdda wath hitha ganna bari wuna. tika welawak yanakan nikan dodhu wage
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,109
    113
    34
    Kalutara
    haha oi matath oka wuna month ekakata wage kalin. akunu gahuwe eliye but fiber ara gedara athule wall eke hai karala tiyena box eken gindara wisi wela eke cover eka wisi wela giya. kana gaawa pipuruwe. kaan deka koon gala wune mokdda wath hitha ganna bari wuna. tika welawak yanakan nikan dodhu wage
    රවුටරේ වැඩද?
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    ෆයිබර් ලයින් එකෙන් අකුණු වදින්නේ නැහැ පොන්ස්.
    yako fiber line akunu wadinwa. okama matath wuna. athule box eke galawilama giya . pichchila tibbe na gindara wisi wuna. kan deka ahenneth nathiw atbba winadiyak wage yanakan. maath issara hithan htiye wadinne na kiyala wahina kota pc dagena ohe inwa. edaata passe nam aye wahinna gatta gaman off karnwa

    රවුටරේ වැඩද?
    ow mam hithuwe pc ekai router ekai dekama badu hari kiyala. passe damma kisi awulak nathiwa weda kara. hithuwema pichchila kiyala mokda gindara wisi wuna. but kisima awulak na
    ------ Post added on Apr 14, 2025 at 11:40 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අකුණු දෙයියෝ හෙසාන්ට warning ⚠️ දුන්නද දන්නේ නෑ 🤔🧐
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,298
    21,273
    113
    කකුල් දෙක මැද්දට ගැහුවනම් ඇටදෙක තියේද බලපන් මුලින්ම. 🙄🙄🙄
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    272
    317
    63
    ආ ආඩම්බරකාරයෝ. හෙන ගහලා මල්ලි නැගිටින්නේ නැති උනොත් උබට තමයි මල්ලිගෙ ආඩම්බර බලන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Kalegana and jennt

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    පාවිච්චියෙන් තොරව පැකින් පිටම කජ්ජ ගැසූ සොකඩෙ 😢 RIP 🙏
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,263
    1
    101,109
    113
    34
    Kalutara
    up. ගෙවල් ගාව ගෙදරක අකුනක් ඇවිල්ල ෆයිබට් ලයින් එක පුපුරල කෑලි හැමතැනම තිබුනා.කරන්ට් බඩු වලට මුකුත් හානියක් නම් නෑ
    කලින් පාර HDMI එකෙන් ටීවී එකත් ගියා මේ පාර ටීවී එක බේරිලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,125
    1
    61,411
    113
    Mother Earth
    මම නම් පයිය කරකවල දෙනවා අකුණට පාරක් අ‍ාපහු අහසට විසි වෙන්ඩ 🤣🤣
    උබේ අකුණු සන්නායකේ කෙලින් කරල හේසාන්ලෑ වහල උඩ නිදන් හිටිය නම් හරි. 🤷‍♂️