කෙල්ලෝ හිටියේ නෑනේ එකෙ.aththa kiyapan umba kane parak kawa ne kellek gen.![]()
අනේ මන්දා,. නැත්තන් කලාඳුරු සීන් එකක්ද දන්නේ නෑ.සිරි කෑන් එක..සද්දෙට කන් බෙරේ අවුල් වෙලාද දන්නෑ![]()
කෙල්ලෝ හිටියේ නෑනේ එකෙ.aththa kiyapan umba kane parak kawa ne kellek gen.![]()
අනේ මන්දා,. නැත්තන් කලාඳුරු සීන් එකක්ද දන්නේ නෑ.සිරි කෑන් එක..සද්දෙට කන් බෙරේ අවුල් වෙලාද දන්නෑ![]()
දැන් වෙනසක් තේරෙන්නේ නෑ. හැබැයි කන ඇතුලේ පොඩ්ඩක් රිදෙනවා වගේ. නිකන් කහනවා වගේ.hutto mco thathw
යකෝ සල්ලි නෑ වගේනේ..ඊයේ ජිම් එකේ පාටියක් තිබිලා ගියා. ගසලා ගසලා නැටුවේ බෆල් එක කිට්ටුවමයි. පට්ට සද්දේ එක්ක. ගානක් තිබ්බේ නෑ වෙරි මරගාතේ නිසා. පැය 2කට එහා එතන හිටියා. දැන් කන ඇහෙනවා අඩු ගතියක් තියෙනවා බන්. නිකන් කන අගුල් වැටිලා වගේ. ඒත් එහෙමමත් නෙමෙයි වගේ. වෙනසක් තේරෙනවා කලින්ට වඩා ඇහෙන එකේ. මගේ උපතින්ම එක කනයි ඇහෙන්නේ. දැන් ඒකටත් කෙල වෙලා වගේ.
මේක නිකන්ම හරියයිද, නැත්තන් ENT ඩොකෙක්ට පෙන්නන්න්න වෙයිද?![]()
ඔලිව් ඔයිල් විතරයි දාන්න පුලුවන් තෙල් එකක් විදිහට..අනිවාර්‍යෙන්ම , ගොඩක් ගොඩ වෙද්දු තෙල් දාන්න කියනවා කනට, සොරි ඩොට් කොම් තමා


අඩේ ඒක දැම්මම නාන්න කරන්න එහම අවුලක් නැද්ද ? වතුර යන සීන් එක? නැතත් ගිලිලා නාද්දි වගේ ප්‍රෙශර් එක අවුලක් වෙන්නෙ නැද්ද මැශින් එකටයකෝ සල්ලි නෑ වගේනේ..
ඇහෙන්නේ නැති කනට දා ගනින්කෝ මැශින් එකක්..
ඒක අනික දැම්මා කියලා පිටට පේන්නේ නෑ..
කන ඇතුලටම දාන්නේ..
ඊට පස්සේ ආතල් එකේ ඉන්න තියෙන්නේ.
ගියේ නෑ බන්. දැන් නම් අවුලක් නෑ වගේ, හෙටනෙ ඉතින් ඩොකා එන්නේ චැනල් කරනවා නම්.@Heshan Daminda මොකෝ සීන් එක ? දැන් හරිද ?
උබ ඩොකෙක් චැනල් කලාද ?
මම 6 වසරේදී දැම්ම ඒක. තේරුමක් නෑ ඒක දැම්ම කියල. ඒ කාලේ ඒක ගත්තේ 35,000ක්. ඒ කාලේ කන ඇතුලටම දාන එව්වා තිබ්බෙත් නෑ. පිටට පේනවා, කොල්ලෝ විහිලු කරනවා,. අනන් මනං ගොඩයි.යකෝ සල්ලි නෑ වගේනේ..
ඇහෙන්නේ නැති කනට දා ගනින්කෝ මැශින් එකක්..
ඒක අනික දැම්මා කියලා පිටට පේන්නේ නෑ..
කන ඇතුලටම දාන්නේ..
ඊට පස්සේ ආතල් එකේ ඉන්න තියෙන්නේ.
ඔය සමහර අයගේ බෆල් වලින් එන අධි ශබ්ද තරංග බේස් වලට කන් බෙරයට හානි වෙනවා..
ඊට පස්සේ ඉතින් කෙල වෙන සීනූත් තියෙනවා.
ඔලිව් ඔයිල් විතරයි දාන්න පුලුවන් තෙල් එකක් විදිහට..
අනිත් ඒවා දාලා කෙල වෙනවා ගොඩ වෙද්දු නිසා..
අප්පුවා ඩොකෙක් උනා නම් ලෙඩ්ඩු ඔක්කොම මැරිලා මෙලහට..
එක පාරක් ආවා හොස්පිටල් එකට කනට දාලා මොකක් දෝ තෙල් එකක්..
කන ඇතුල බලලා ඩොකා කීවේ ඒ කොල්ලට ඔපරේශන් කරන්න වෙනවා කියල.
------ Post added on Jan 18, 2021 at 10:34 PM
එව්වා දාගෙන කවුද බන් නාන්නේ, ඒක ගලවල තියල නාන්නේ.අඩේ ඒක දැම්මම නාන්න කරන්න එහම අවුලක් නැද්ද ? වතුර යන සීන් එක? නැතත් ගිලිලා නාද්දි වගේ ප්‍රෙශර් එක අවුලක් වෙන්නෙ නැද්ද මැශින් එකට
මට පොඩි කාලේ පොඩි ඔපරේශන් එකක් කලා සෑහෙන්න කාලයක් යනකන් නාද්දි ear plugs ගහන් නාන්න කිව්වා, අවුරුදු ගානක් යනකන් පීනන්න ගිලෙන්න එපා කියල තිබ්බේ, pressure එක නිසා කෙල වෙන්න පුලුවන් කියලා . දැන් නම් දෙයියනේ කියලා ශේප් ඔක්කොම .
අඩේ මල කරදරයක් නේ බන් , ගලව ගලව ඉන්න ගියාම. හෙට කෝකටත් පලයන්. තියෙන එක රැකගනින්ගියේ නෑ බන්. දැන් නම් අවුලක් නෑ වගේ, හෙටනෙ ඉතින් ඩොකා එන්නේ චැනල් කරනවා නම්.
මම 6 වසරේදී දැම්ම ඒක. තේරුමක් නෑ ඒක දැම්ම කියල. ඒ කාලේ ඒක ගත්තේ 35,000ක්. ඒ කාලේ කන ඇතුලටම දාන එව්වා තිබ්බෙත් නෑ. පිටට පේනවා, කොල්ලෝ විහිලු කරනවා,. අනන් මනං ගොඩයි.
එව්වා දාගෙන කවුද බන් නාන්නේ, ඒක ගලවල තියල නාන්නේ.
මොකක් ද මචන් කරපු කනේ ඔපරේශන් එක..අඩේ මල කරදරයක් නේ බන් , ගලව ගලව ඉන්න ගියාම. හෙට කෝකටත් පලයන්. තියෙන එක රැකගනින්
දැන් එනවා එකක්..ඒක කන ඇතුලටම දාන්න තියෙන්නේ.,ගියේ නෑ බන්. දැන් නම් අවුලක් නෑ වගේ, හෙටනෙ ඉතින් ඩොකා එන්නේ චැනල් කරනවා නම්.
මම 6 වසරේදී දැම්ම ඒක. තේරුමක් නෑ ඒක දැම්ම කියල. ඒ කාලේ ඒක ගත්තේ 35,000ක්. ඒ කාලේ කන ඇතුලටම දාන එව්වා තිබ්බෙත් නෑ. පිටට පේනවා, කොල්ලෝ විහිලු කරනවා,. අනන් මනං ගොඩයි.
එව්වා දාගෙන කවුද බන් නාන්නේ, ඒක ගලවල තියල නාන්නේ.
enamm aulak na ai buffel asse natanna yanna epaඔව් ටික දවසකින් හරි ගියා බන්