අඩෝ කොල්ලා ජාත්්යාන්තරයට ගිහිල්ලා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    මූ ඉස්සර ඉඳන්ම ටික්ටොක් එකේ ඔය gladiator mindset කියලා video දානවා. සුපිරියට බයිටුත් වෙනවා. ඒත් මූ ගේම අතාරින්නෙ නෑ. දැන් මූ පිටරට ප්‍රසිද්ද එකෙක්ගෙ විඩියෝ එකකට ගිහින්. බයිටක් උනත් ඌට හෙන හිට්ස් ටික හොඳටම ඇති ඌට ගානක් හොයන්න :yes: :yes:

    කමෙන්ට් වල බලපන් ලංකාවෙ උන් මූට බනින බැනිල්ල, සමහර උන් මූ ඉන්දියාවෙ එකෙක් කියලා පෙනන්න හදනවා. 🤭 🤭

    There is no such thing as bad publicity 😏😏

     
    Last edited:
    • Like
    Reactions: fromhome89