අඩෝ ගේම් එකක් ගහන්න ආසයි - need recommendation

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මමත් ගේමින් ලැපක් ගත්තා තාම ගේම් එකක් ටෙස්ට් කරන්න බැරි උනා බං ;/
    Intel Core i7 – 11800H Processor
    NVIDIA GeForce RTX 3050 4GB GDDR6
    හොද ග්‍රෆික් තියෙන එකක් කියපන්කො, ඩේටා අව්ලකුත් නැ. :/
    PC එකත් ගේමින් එකක් අරන් අවුරුදු 5 යි ඒත් ගේම් එකක් වත් ගැහුවෙ නැ, සද්දෙ වැඩි නිසා VGA එකත් විකුනලා දාලා ෆැන් ලස් එකක් ගහගත්තා
    ඉස්සරහට ජොබ් වලටත් කෙල උනාම ගේම් එකක් වත් ගගහ ඉන්න ඔන අවෘරුදු 3 ක් විතර

    උබට මොන ගේම් ද බන්. පිනක් දහමක් කරගනින් දැන් යන තැනකට.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,785
    113
    එකමත් එක රටක
    Red Dead Redemption 2

    තාම මේකට ගහන්න එකක් ආවෙ නෑ



    මේක කොච්චර වෙලාවක් යනවද ගහන්න ?? :unsure: සල්ලි දීල ගත්තට පාඩු නැද්ද ?
    මාත් කාලෙකින් අලුත් ගේමක් ගැහුවේ නැ බන්. 😟
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Ryzen 5 5600H
    16GB RAM
    GeForce RTX 3050
    me monawada me? meka gahapan

    pac man GIF
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    මේක කොච්චර වෙලාවක් යනවද ගහන්න ?? :unsure: සල්ලි දීල ගත්තට පාඩු නැද්ද ?
    මාත් කාලෙකින් අලුත් ගේමක් ගැහුවේ නැ බන්. 😟

    hena patha storyak.. anthima tika mama gameplay video ekak baluwe :lol:
     
    • Like
    Reactions: dilann

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    හිනා වෙන්න එපා සින්හලු, මට ගේම් එකක් ගහන්න ආසාවක් ආවා. ගහන්න බැලුවේ ගහලම නෑ. උබලා රෙකමන්ඩ් කරන game එක මොකක්ද? ගොස්ට් ඇන්ඩ් black ops 1 දෙක හොඳයි කියලා මේකෙම උන් දෙන්නෙක් කිව්වා.

    මේ වල ගහන්න පුලුවන්, ග්‍රැෆික්ස් පට්ට එකක් කියපන්කො හා හා පුරා කියලා ගහන්න.

    Ryzen 5 5600H
    16GB RAM
    GeForce RTX 3050


    ෆ්‍රී ගන්න ශුවර් ක්‍රමයක් තියෙද? උබලා ගාව ගත්ත account එකක් තියේනම් මාත් එක්ක ශෙයාර් කරගනින්කො. දොලදුක සන්සිඳුවාගන්න හදන්නෙ.

    Horizon Zero Dawn​

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මේක කොච්චර වෙලාවක් යනවද ගහන්න ?? :unsure: සල්ලි දීල ගත්තට පාඩු නැද්ද ?
    මාත් කාලෙකින් අලුත් ගේමක් ගැහුවේ නැ බන්. 😟

    කිසි පාඩුවක් නෑ

    ඔක්කොම මිශන් කරලත් (Main story) මම තාම ප්ලේ කරනව දැන් මාස 6 විතර ඇති දාල :lol:
     

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    කිසි පාඩුවක් නෑ

    ඔක්කොම මිශන් කරලත් (Main story) මම තාම ප්ලේ කරනව දැන් මාස 6 විතර ඇති දාල :lol:
    RDR 2 echchr hodaid.mn mul tika ghl uninstall kra🥲 boring wge neh