අඩෝ පව් බන් මූ.

donta

Member
Jun 11, 2013
2,916
304
0
තමන් ගේ සින්දුව ජනප්‍රිය කරගෑනීමට මෙතරම් ගේමක් දෙන එකෙක් මින් පෙර දෑක නෑත.:no:
ඔහුගේ උත්සහයේ තරම කොතෙක්ද යත් මේවන විට ඒ සදහා ඔහු විසින් Thread 20කට අධික ප්‍රමානයක් එම සින්දුව ජනප්‍රිය කරගෑනීමට අරබා ඇත.:baffled::baffled:
මම අලුතින් සින්දුවක් කලා අහලා බලපන් කියලා කීවානම් එලකිරියේ සාමාජිකයන් අවම වශයෙන් බම්පියක්වත් දමායති.:yes::yes::yes:
නමුත් මොහු තමාගේම සින්දුව පට්ට සින්දුවක් තමාම කියාගනිමින් සිටී.:baffled::baffled:

4EH7vxO.png

:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: