Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩෝ පොඩි සීන් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Matrix කියන ෆිල්ම් සීරියස් එක බලපන්. ඒක බලල ඉවර උනාමත් මට ඔහොම හිතුන. තව Ex machina කියන ෆිලුමත් බලපන්.

නිකන් මනසින් රූපයක් ගොඩනගන්න ට්රයි කරන්න ඔයා දැන් ඔයාගෙ කාමරේ පීසී එක ඉස්සරහට වෙලා ඉන්නව. උඩ ඉදන් පේන විදියට. දැන් තවත් උඩ ඉදන් බලන්න. ගෙදර වහල පේනවා. තවත් උඩට යන්න ටවුන් එකම පේනව තව ගියාම පලාතම තවත් උඩට ගියාම ලංකාවම, හරි තවත් මනසින් උඩට යන්න. ඔන්න පෘථිවිය පේනව. තවත් උඩට යන්නකෝ ඔන්න තවත් ග්රහලෝක පේන්න ගන්නව. ඔහොම උඩට යන්න යන්න ඔයාට සූර්යයා පේනව.

තවත් යන්නකො.

Earth--> Solar System--> Intersteller Neighborhood-->Milky Way Galaxy-->Local Galactic Group--> Virgo Supercluster-->Local Superclusters-->Observable Universe.

ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් ඈත ඉදන් බලන් ඉදපන් මිනිස්සු මොනවද මේ කරන්නෙ කියල. නිකන් අපි උඩ ඉදන් කූබි ගුලක් දිහා බලන් ඉන්නව වගේ නේද. අවකාශෙ තියන චූටි නිල් පාට ඩොට් එකක පොඩීම ඉඩක මිනිස්සු ඉදගෙන ගෙවල් හදනව ඉගෙනගන්නව. දේශපාලනේ කරනව ගහගන්නව මරාගන්නව.  මේ පහල තියන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. තව මට හොයාගන්න බෑ youtube එකෙන් cosmos කියල tv series එකක් තියනව ඒකෙ පලවෙනි episode එක විතරක් වත් බලන්න.

[YOUTUBE]4PN5JJDh78I[/YOUTUBE]

[QUOTE="Sams.Ryo, post: 21072716, member: 519493"] [SIZE="4"][COLOR="Navy"]The Matrix කියන ෆිල්ම් සීරියස් එක බලපන්. ඒක බලල ඉවර උනාමත් මට ඔහොම හිතුන. තව Ex machina කියන ෆිලුමත් බලපන්. නිකන් මනසින් රූපයක් ගොඩනගන්න ට්රයි කරන්න ඔයා දැන් ඔයාගෙ කාමරේ පීසී එක ඉස්සරහට වෙලා ඉන්නව. උඩ ඉදන් පේන විදියට. දැන් තවත් උඩ ඉදන් බලන්න. ගෙදර වහල පේනවා. තවත් උඩට යන්න ටවුන් එකම පේනව තව ගියාම පලාතම තවත් උඩට ගියාම ලංකාවම, හරි තවත් මනසින් උඩට යන්න. ඔන්න පෘථිවිය පේනව. තවත් උඩට යන්නකෝ ඔන්න තවත් ග්රහලෝක පේන්න ගන්නව. ඔහොම උඩට යන්න යන්න ඔයාට සූර්යයා පේනව. තවත් යන්නකො. Earth--> Solar System--> Intersteller Neighborhood-->Milky Way Galaxy-->Local Galactic Group--> Virgo Supercluster-->Local Superclusters-->Observable Universe. ඔන්න ඔහොමයි වෙන්නේ. දැන් ඈත ඉදන් බලන් ඉදපන් මිනිස්සු මොනවද මේ කරන්නෙ කියල. නිකන් අපි උඩ ඉදන් කූබි ගුලක් දිහා බලන් ඉන්නව වගේ නේද. අවකාශෙ තියන චූටි නිල් පාට ඩොට් එකක පොඩීම ඉඩක මිනිස්සු ඉදගෙන ගෙවල් හදනව ඉගෙනගන්නව. දේශපාලනේ කරනව ගහගන්නව මරාගන්නව. :nerd::nerd: මේ පහල තියන වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. තව මට හොයාගන්න බෑ youtube එකෙන් cosmos කියල tv series එකක් තියනව ඒකෙ පලවෙනි episode එක විතරක් වත් බලන්න. [YOUTUBE]4PN5JJDh78I[/YOUTUBE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom