අඩෝ මචන් නිදිමත නැති කරගන්න විදියක් කියපන්කො

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    එලාම් දහයක් තිබ්බත් ඒක ඕෆ් කර කර නිදාගන්නවා බන් :(

    කෝපි (කැෆේන්) බොන හුත්තවල්, මයින්ඩ් ක්න්ට්‍රෝල් සිප්පි හුත්තවල් හරියන්නෙ නෑ.

    යකෝ හෙට මගෙ ජීවිතෙම කනපිට පෙරලන්න පුලුවන් එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනව කීවත් මම නිදාගන්න ටයිප් බන් :baffled:

    Drugs එහෙම නැද්ද බන් මොනාත් ඇහැරිලා ඉන්න. එපාවෙලා ඉන්නෙ බන් හුත්ත
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබේ ප්‍රශ්නෙ පියවි සිහිහියට ඉක්මනින් එන්න බැරිකම. එලාම් එක ටිකක් දුරකින් තියන්න. නැගිටල අඩි දෙක තුනක් පය ගහල යන තරම් දුරක. සමහර එලාම් තියෙනවා ලේසියෙන් ඕෆ් කරන්න බැරි ඒවා. ඒ වගේ මොකක් හරි ගැලපෙන ක්‍රමයක් ට්‍රයි කරල බලන්න. කාලයක් හුරු උනාම ඒවා ඕන වෙන්නෙ නෑ.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නින්දේ වටිනාකම දන්නේ නින්ද යන්නැති (insomnia) උන්
    ලස්සනට හැදිලා තියෙන circadian rythm එක හමන්නගන්නැතුව exam වලට කිලින් පාඩම් කරලා සූදානම් වෙයන්.

    (අදට හයි caffeinated energy drink එකක් බීපන්)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    රෑට නිදිමත වෙච්ච ගමන් නිදාගන්න. පාඩම් කරන්න තියෙනව කියලෙ ඇහැරලා ඉන්න හදන්න එපා. එතකොට උදේට අමාරුවක් නැතුව නැගිටින්න පුලුවන්.

    එක එක දවසට ඕක වෙනස් වෙන්නත් පුලුවන්. ඒ කිව්වෙ අද 9ට නිදිමත වෙලා හෙට 11 ට නිදිමත වෙන්නත් පුලුවන්. එහෙම උනාට මේක වෙනස් නොකර කරන්න ඕන. එතකන් වැඩ කරලා නිදිමත උන ගමන් නිදාගත්තා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,867
    11,325
    113
    එලාම් දහයක් තිබ්බත් ඒක ඕෆ් කර කර නිදාගන්නවා බන් :(

    කෝපි (කැෆේන්) බොන හුත්තවල්, මයින්ඩ් ක්න්ට්‍රෝල් සිප්පි හුත්තවල් හරියන්නෙ නෑ.

    යකෝ හෙට මගෙ ජීවිතෙම කනපිට පෙරලන්න පුලුවන් එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනව කීවත් මම නිදාගන්න ටයිප් බන් :baffled:

    Drugs එහෙම නැද්ද බන් මොනාත් ඇහැරිලා ඉන්න. එපාවෙලා ඉන්නෙ බන් හුත්ත
    M2

    vitamin D level check karaganin.
    Owa kohomei ban koranne
    ------ Post added on Sep 4, 2025 at 7:21 AM
     
    • Like
    Reactions: Erzo

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,255
    1
    61,681
    113
    Mother Earth
    කකුල් දෙක වතුර බේසමක දාගෙන ඉන්න. අයිස් කැට ත් දාන්න ඒකටම. අයිස් වතුර බොන්න. Nescafe බොන්න. Redbull බොන්න. Cocacola බොන්න. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: Erzo

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,939
    10,202
    113
    උබට සෙට් වෙයිද දන්නේ නෑ.
    ෆෝන්, social media පාවිච්චිය අඩුම කරපන්.
    නිදාගන්නකොට ෆෝන් එක ලඟ තියාගන්න එපා, දුරකින් තියපන්.
    වැල බලනවනම්, හස්ත කර්මාන්තයේ යෙදෙනවානම් අඩු කරපන්.
    උදේ නැගිටපු ගමන් ෆෝන් එක බලන්නෙ නැතුව ඇඳෙන් බැහැල ගිහින් වතුර වීදුරුවක් බීලා පොඩ්ඩක් අව්වට පලයන් (උබ ජොබ් එකක් දැන් කරන්නෙ නෑ කියල කියපු නිසා)
    හොඳ බැලන්ස් ඩයට් එකක් ගනින් පුලුවන් තරමට. කිසිම දෙයක් stress කරගන්න එපා.

    පොඩි දේවල් වගේ හිතුනට හොඳ effect එකක් තියනවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,917
    2
    15,659
    113
    එලාම් දහයක් තිබ්බත් ඒක ඕෆ් කර කර නිදාගන්නවා බන් :(

    කෝපි (කැෆේන්) බොන හුත්තවල්, මයින්ඩ් ක්න්ට්‍රෝල් සිප්පි හුත්තවල් හරියන්නෙ නෑ.

    යකෝ හෙට මගෙ ජීවිතෙම කනපිට පෙරලන්න පුලුවන් එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනව කීවත් මම නිදාගන්න ටයිප් බන් :baffled:

    Drugs එහෙම නැද්ද බන් මොනාත් ඇහැරිලා ඉන්න. එපාවෙලා ඉන්නෙ බන් හුත්ත

    මට හිනා වෙවී ඉන්න වෙලේ සතියක් මගෙ diet එක කාල බලහන්කො බං. ප්‍රසිද්ධියෙ පිළිගන්න ඕන නෑනෙ. හොරෙන්ම කරල බලපන්. Energy එකේ, mood එකේ තියෙන වෙනස ගැන උඹටම පුදුම හිතෙයි. කෝපි කටේවත් තියන්න ඕන නෑ.

    1. සතියට තුන් පාරක් අලගුඩුවෙක් කටු පිටින් උයලා.

    2. හැමදාම බිත්තර දෙකක් තම්බලා, ඉඳල හිටල බැදලා. මේක අනිවාර්යයි.

    3. වට්ටක්කා අ‍ැට සහ මදය එක්ක සතියට 4 පාරක් වගේ.

    4. කෑම වේලක් කාලා පේර ගෙඩියක්, ඉඳල හිටලා වෙන පලතුරක්.

    5. සතියකට සැරයක් සම්පූර්ණ chicken breast එකක්.

    6. ප්‍රධාන වශයෙන් රතු කැකුළු බත් එක්ක වෑංජන කන අතරෙ උඩ පහ කෑමට එකතු කරගන්න. දවසට ප්‍රධාන වේල් දෙකයි. තමන්ට හොඳ විදිහට තුනෙන් කැමති එකක් මග අරින්න.

    7. Short eat, බිස්කට්, කේක්, බේකරි item බැහැ, සීනි දාපු තේ, කෝපි බොන්න බෑ. පොඩි බඩගින්නක් එනවා නම්, හප හප ඉන්න ඕන නම් පලතුරු හෝ අමු කැරට් අලයක් කන්න. තේ බොනවා නම් fresh milk දාල හදලා.

    8. අවදි වෙලා ඉන්න වෙලාවට පැය 4 කට වඩා චූ නොදා ඉන්න බැරි ගාණට වතුර බොන්න. ලීටර් ගාන අදාළ නෑ.

    9. සතියට දවස් 5 ක්වත් පැය 7 කට වඩා එක දිගට නිදා ගන්න ඕන.

    10. Natural exercises, හැමදාම pushup, plank, squat සෙට් තුනක් තමන්ට පුළුවන් ගාණට. (එක සෙට් එකකට පිළිවෙලින් 15-50, 30s-2min, 10-25 අතර)

    11. හැමදාම කිලෝමීටර් 2 ක්වත් අ‍ැවිදින්න. උදේට අ‍ැඟට අව්ව වැටෙන්න අ‍ැවිදින්න පුළුවන් නම් වැඩිය හොඳයි.

    12. Exercise කරලා හෝ/සහ අ‍ැවිදලා දාඩිය දැම්මට පස්සෙ නාන්න. නිකන්ම නෑවට අ‍ැඟ පිරිසිදු වෙන් නෑ.

    Extra : අ‍ැල්කොහොල්, සිගරට් දෙක පුළුවන් තරම් අඩු කරහන්.