අඩෝ මචන් නිදිමත නැති කරගන්න විදියක් කියපන්කො

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    1. Full Blood Count (FBC / CBC) –
      • රුධිරහීනතාව (Anaemia) හේතුවෙන් නිදිමත වෙන්න පුළුවන්.
    2. Fasting Blood Sugar / HbA1c –
      • Diabetes හෝ Blood sugar level ගැටළු නිසා energy අඩුවෙලා දිනපතා නින්ද ආසාව වැඩි වෙයි.
    3. Thyroid Function Test (TFT – TSH, FT4) –
      • Hypothyroidism නිසා lethargy, sleepiness වෙයි.
    4. Liver Function Test (LFT) –
      • Fatty liver / liver issues නිසා දුර්වල බව, නිදිමත.
    5. Renal Function Test (RFT / Serum Creatinine, Urea, Electrolytes) –
      • Kidney issues → toxins not cleared → නිදිමත.
    6. Vitamin D level –
      • Vitamin D deficiency → tiredness, sleepy.
    7. Vitamin B12 & Folate –
      • Deficiency → neurological + fatigue + sleepiness.
    8. Iron Studies (Serum Iron, Ferritin, TIBC) –
      • Iron deficiency → Anaemia → sleepiness.
    9. Lipid Profile –
      • Cholesterol, triglycerides වැඩිවීම → metabolic issues → lethargy.

    Liver Function Test (LFT) –
    • Fatty liver / liver issues නිසා දුර්වල බව, නිදිමත.

    මේක තමයි ගොඩක් වෙලාවට හේතුව
    ------ Post added on Sep 4, 2025 at 8:46 AM
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    220
    188
    43
    විටමින් අඩුකම, යකඩ අඩුවුනාම, රක්තහීනතාව තියෙනවා නම් නිදිමත වැඩි වෙනවා, ගිහින් ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ටිකක් ගනින් චෙක් කරලා
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,874
    11,336
    113
    Mekata huru wenna epa machan, but works.

    Keells eke tiyenawa Ride kiyala energy drink ekak, Rs. 350. Eeke Sugar Free eka ganin (light blue colour can). Badaginnne indala bonna epa, gas enawa. Biwwama ninda yanne na eli wenakan.
    මට මේක බීල්ත් අනිත් අතට නින්ද යනවනෙ බං
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උබ නිදාගන්නෙ කීයටද? මන්නම් පැය 8ක් වගේ නිදියනවා..
    මේ දවස්වල මගෙ sleep cycle එක යන්නෙ 11pm ට වගේ නිදියලා උදේ 8 ට වගේ නැගිටිනවා.. සමහර කාලවලට රෑ 9 ට වගේ නිදියලා පාන්දර 5:30 වගේ නැගිටිනවා ඒ දවස් තමයි හැබැයි ආතල්.. දවසෙ අග හරියෙන් දික් කරගන්නවට වඩා දවසෙ මුල් ටික දිග උනාම productivity වැඩියි..
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,388
    41,403
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    එලාම් දහයක් තිබ්බත් ඒක ඕෆ් කර කර නිදාගන්නවා බන් :(

    කෝපි (කැෆේන්) බොන හුත්තවල්, මයින්ඩ් ක්න්ට්‍රෝල් සිප්පි හුත්තවල් හරියන්නෙ නෑ.

    යකෝ හෙට මගෙ ජීවිතෙම කනපිට පෙරලන්න පුලුවන් එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනව කීවත් මම නිදාගන්න ටයිප් බන් :baffled:

    Drugs එහෙම නැද්ද බන් මොනාත් ඇහැරිලා ඉන්න. එපාවෙලා ඉන්නෙ බන් හුත්ත
    Kawda ara hadaya avatar eke? Umbe ammata hukapu ekada?
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    එලාම් දහයක් තිබ්බත් ඒක ඕෆ් කර කර නිදාගන්නවා බන් :(

    කෝපි (කැෆේන්) බොන හුත්තවල්, මයින්ඩ් ක්න්ට්‍රෝල් සිප්පි හුත්තවල් හරියන්නෙ නෑ.

    යකෝ හෙට මගෙ ජීවිතෙම කනපිට පෙරලන්න පුලුවන් එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනව කීවත් මම නිදාගන්න ටයිප් බන් :baffled:

    Drugs එහෙම නැද්ද බන් මොනාත් ඇහැරිලා ඉන්න. එපාවෙලා ඉන්නෙ බන් හුත්ත
    අවදි වෙලා හැසිරෙන්න තියෙන පරිසරේ ලස්සන කරපන්..

    උඹට කාර් එකක් ලැබුනම, ‍පූල් එකක් අලුතෙන් හැදුවම, පොඩි කාලෙ හොද සෙල්ලම් බඩුවක් ලැබුනම, උදේම නැගිටලා ඒව එක්ක හැසිරෙනවනෙ...

    උඹට නැගිට්ටම තියෙන දේවල්වලට වඩා නිදාගන්න තැන සැප ඇති

    ඊලග ක්‍රමේ තමයි රූල් එකක් විදියට සර්ටෙයින් වෙලාවටම නැගිටපන්. මොන හුත්තක් වුනත් ඒ වෙලාවට නැගිටින්නම ඕන කියන එක. ‍ඔය මෝටිවේසන් හුට්ටවල් හරින්නෙ නැහැ

    කාමරෙ ජනෙල් කර්ටන් ඇරලා තියපන් එළිය වැටෙන්න.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මටත් තිබ්බා මචං ඕක..රෑ 12 වගේ වෙනකන් ඇඳට ගිහිල්ල 4න් එක ඔබනවා..ඕක නිසා තමා මේ නිදිමත කියල තේරුනාට හරි අමාරුවෙන් නවත්ත ගත්තෙ..ට්‍රයි එකක් දීපං පුලුවන්නම් 10 වෙනකොට 4න් එක අයින් කරල නිදාගන්න..මුලින්ම පට්ට අමාරු උනා..දැන්නම් හරි..උදේට ඇහරුනාම කිසිම අමාරුවක් නෑ..6 වෙද්දි ඇහරලා 7.30 වෙද්දි වැඩ පටන් ගන්නවා..දවසම ඉතුරුයි බන්..ට්‍රයි කරල බලපං,.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,041
    113
    Kuwait-Galle
    ඔය සින් එක මට කාලයක් තිබ්බ. කොච්ක්චර එලාම් තිබ්බත් නිදා ගන්නවා. පස්සේ කලෙකදී නිකන්ම හරි ගියා එක..
     
    • Love
    • Like
    Reactions: Erzo and Asmodeus

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    එලාම් දහයක් තිබ්බත් ඒක ඕෆ් කර කර නිදාගන්නවා බන් :(

    කෝපි (කැෆේන්) බොන හුත්තවල්, මයින්ඩ් ක්න්ට්‍රෝල් සිප්පි හුත්තවල් හරියන්නෙ නෑ.

    යකෝ හෙට මගෙ ජීවිතෙම කනපිට පෙරලන්න පුලුවන් එක්සෑම් එකකට පාඩම් කරන්න තියෙනව කීවත් මම නිදාගන්න ටයිප් බන් :baffled:

    Drugs එහෙම නැද්ද බන් මොනාත් ඇහැරිලා ඉන්න. එපාවෙලා ඉන්නෙ බන් හුත්ත
    ලෝකල් තමා හොඳ
     
    • Sad
    Reactions: Erzo

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,895
    15,701
    113
    Ursa Major
    You said that you can't stop sleeping, which means that you are too tired to stay awake. So don't try to keep awake anymore, but get the break you need. I think you should change your studying method too. I think you should try studying 20 minutes and get a 5-minute break, and after a good day, take a well-deserved break too.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,312
    12,803
    113
    🌎
    හැමදාම එකම ටයිම් එකට නිදාගෙන එකම ටයිම් එකට ඇහැරෙන්න. එතකොට බොඩි එක ඒකට ඇඩැප්ට් වෙනව. Alarm නැතුවම ඒ ටයිම් එකට ඇහැරෙනව.

    1000450109.png

    Screenshot_2025-09-04-19-25-54-454_com.crrepa.band.dafit-edit.jpg


    special occasion එකක වෙන වෙලාවක නැගිටින්න තිබ්බත් Deep sleep එකේ ඉද්දි මොන Alarm එක තිබ්බත් නැගිටින්න හිතෙන්නෙ නැහැ. නැගිට්ටත් unhappy vibe එකක් තියෙන්නෙ. ඒක හින්ද watch එකක් හරි sleep monitor karana app ekak හර් දාල sleep cycle එක study කරල ඒකෙ විද්ඩිහට alarms තියපන්. මේ system එකට move උනාට පස්සෙ ලොකු වෙනසක් උනා.

    Alarm 10 ක් විතර තිබිලත් ඇහැරෙන්නෙ නැත්තන් :baffled:🤡
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Mekata huru wenna epa machan, but works.

    Keells eke tiyenawa Ride kiyala energy drink ekak, Rs. 350. Eeke Sugar Free eka ganin (light blue colour can). Badaginnne indala bonna epa, gas enawa. Biwwama ninda yanne na eli wenakan.
    A mkd bn athalda eka
     
    • Like
    Reactions: Erzo

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,536
    3,124
    113
    Java/Barista Americano එක නම් මට හොදටම වැඩ. 4ta ගැහුවොත්පා පාන්දර 4/5 වෙනකන් ඉව්න පුලුවන්
     
    • Wow
    Reactions: Erzo

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මට හිනා වෙවී ඉන්න වෙලේ සතියක් මගෙ diet එක කාල බලහන්කො බං. ප්‍රසිද්ධියෙ පිළිගන්න ඕන නෑනෙ. හොරෙන්ම කරල බලපන්. Energy එකේ, mood එකේ තියෙන වෙනස ගැන උඹටම පුදුම හිතෙයි. කෝපි කටේවත් තියන්න ඕන නෑ.

    1. සතියට තුන් පාරක් අලගුඩුවෙක් කටු පිටින් උයලා.

    2. හැමදාම බිත්තර දෙකක් තම්බලා, ඉඳල හිටල බැදලා. මේක අනිවාර්යයි.

    3. වට්ටක්කා අ‍ැට සහ මදය එක්ක සතියට 4 පාරක් වගේ.

    4. කෑම වේලක් කාලා පේර ගෙඩියක්, ඉඳල හිටලා වෙන පලතුරක්.

    5. සතියකට සැරයක් සම්පූර්ණ chicken breast එකක්.

    6. ප්‍රධාන වශයෙන් රතු කැකුළු බත් එක්ක වෑංජන කන අතරෙ උඩ පහ කෑමට එකතු කරගන්න. දවසට ප්‍රධාන වේල් දෙකයි. තමන්ට හොඳ විදිහට තුනෙන් කැමති එකක් මග අරින්න.

    7. Short eat, බිස්කට්, කේක්, බේකරි item බැහැ, සීනි දාපු තේ, කෝපි බොන්න බෑ. පොඩි බඩගින්නක් එනවා නම්, හප හප ඉන්න ඕන නම් පලතුරු හෝ අමු කැරට් අලයක් කන්න. තේ බොනවා නම් fresh milk දාල හදලා.

    8. අවදි වෙලා ඉන්න වෙලාවට පැය 4 කට වඩා චූ නොදා ඉන්න බැරි ගාණට වතුර බොන්න. ලීටර් ගාන අදාළ නෑ.

    9. සතියට දවස් 5 ක්වත් පැය 7 කට වඩා එක දිගට නිදා ගන්න ඕන.

    10. Natural exercises, හැමදාම pushup, plank, squat සෙට් තුනක් තමන්ට පුළුවන් ගාණට. (එක සෙට් එකකට පිළිවෙලින් 15-50, 30s-2min, 10-25 අතර)

    11. හැමදාම කිලෝමීටර් 2 ක්වත් අ‍ැවිදින්න. උදේට අ‍ැඟට අව්ව වැටෙන්න අ‍ැවිදින්න පුළුවන් නම් වැඩිය හොඳයි.

    12. Exercise කරලා හෝ/සහ අ‍ැවිදලා දාඩිය දැම්මට පස්සෙ නාන්න. නිකන්ම නෑවට අ‍ැඟ පිරිසිදු වෙන් නෑ.

    Extra : අ‍ැල්කොහොල්, සිගරට් දෙක පුළුවන් තරම් අඩු කරහන්.
    (y)