අඩෝ මට මේ නිකන් ඉන්න ගමන් හිතුනේ බන්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    ඔය බන් නොදන්න එකෙක් නැති තරම් හැමෝම වගේ දන්න celebrities ල ඉන්නෙ බන්..
    Akon, Eminem, Rihanna, Ronaldo, Rey mysterio වගේ අපි පොඩි කාලෙ ඉඳන් අහපු දැකපු අය..

    අපිට බන් කවද හරි උන් මැරුණා කියල news එකක් අහන්න ලැබෙයි නේද.. සාමන්‍ය එකෙක් මැරෙණවට වඩා වෙනස් බන් එහෙම මිනිස්සු කෝටි ගාණක ආදරේ ලබපු මිනිහෙක් ලෝකෙන් අයින් වෙනකොට..

    හෙන අමුතුයි බන් මේ ලෝකෙත් :(
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,133

    Ranil maloth lankawakuth na
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    නිකන් ඉන්න එපා වැඩක් ඇති දේකට හිත යොදවපන්
    තෝ මැරුනොත් ඕකන් අඩන්නෙ නෑනෙ පොන්නයො
    කැරිම පිනක් තියෙන්න ඕනෙ බන් එහෙම fame එකක් හම්බෙන්න..නිකන් හිතල බලපන්කො උබව උන්ගෙ shoes වල දාලා..ඒ fame එක දරාගන්නත් බෑ සාමාන්‍ය මිනිහෙක්ට..

    මන් මැරුණොත් අඩයි ගෙදර මිනිස්සු ටික.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔය බන් නොදන්න එකෙක් නැති තරම් හැමෝම වගේ දන්න celebrities ල ඉන්නෙ බන්..
    Akon, Eminem, Rihanna, Ronaldo, Rey mysterio වගේ අපි පොඩි කාලෙ ඉඳන් අහපු දැකපු අය..

    අපිට බන් කවද හරි උන් මැරුණා කියල news එකක් අහන්න ලැබෙයි නේද.. සාමන්‍ය එකෙක් මැරෙණවට වඩා වෙනස් බන් එහෙම මිනිස්සු කෝටි ගාණක ආදරේ ලබපු මිනිහෙක් ලෝකෙන් අයින් වෙනකොට..

    හෙන අමුතුයි බන් මේ ලෝකෙත් :(

    adu kule emotional regulation
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967

    වැදගත් උබ මැරුණම කවෘරු අඩයිද කියන එක!!
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඔය බන් නොදන්න එකෙක් නැති තරම් හැමෝම වගේ දන්න celebrities ල ඉන්නෙ බන්..
    Akon, Eminem, Rihanna, Ronaldo, Rey mysterio වගේ අපි පොඩි කාලෙ ඉඳන් අහපු දැකපු අය..

    අපිට බන් කවද හරි උන් මැරුණා කියල news එකක් අහන්න ලැබෙයි නේද.. සාමන්‍ය එකෙක් මැරෙණවට වඩා වෙනස් බන් එහෙම මිනිස්සු කෝටි ගාණක ආදරේ ලබපු මිනිහෙක් ලෝකෙන් අයින් වෙනකොට..

    හෙන අමුතුයි බන් මේ ලෝකෙත් :(
    කවුද බන් ඕකුන් 😜😜
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    adu kule emotional regulation
    නෑ බන් මන් Akon ගෙ photo එකක් දැක්කා දැන්..එතකොට මට මිටර් උනා දැන් උට වයසයි නේද කියලා... ඉස්සර අර රුපියල් 700 ට තිබ්බ MP3 ප්ලේයර් එකේ උගෙ freedom Album එක දාගෙන මන් අහනව මතක් උනා. ඒ සින්දුවල වෙනම memories තියනව බන්. කාලය ගෙවිල ගිහින් ඉතින් ඒකයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නෑ බන් මන් Akon ගෙ photo එකක් දැක්කා දැන්..එතකොට මට මිටර් උනා දැන් උට වයසයි නේද කියලා... ඉස්සර අර රුපියල් 700 ට තිබ්බ MP3 ප්ලේයර් එකේ උගෙ freedom Album එක දාගෙන මන් අහනව මතක් උනා. ඒ සින්දුවල වෙනම memories තියනව බන්. කාලය ගෙවිල ගිහින් ඉතින් ඒකයි

    mata ehem celebs lata kisim asavak naha bn
    escort karana pornstars bucket list ekaknm thiyenw
     
    • Love
    Reactions: icewiz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,858
    113
    එකමත් එක රටක
    අවුරුදු 11කට දවස් 4000යි .
    දැන් වයස 25 එකෙක්ට අපි තව අවුරුදු 45කින් 70යි කියලා ගත්තම ඌ එතකන් ජිවත් වෙන්නේ තව දවස් 16 000ක් වගේ . (ඔතනිනිත් 1/3ක් නිදි) ඔය දවස් ටික ඇතුලේ අපි දන්න කයන ලෝකේ ප්‍රසිද්ධ ගොඩක් උන් මැරෙනවා .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඕවා ගානක් නැති වෙනවා ඉතින්. මට පොඩි කාලේ අමරදේව එහෙම මැරුණම ආයේ ඒ වගේ අය නෑ නේ කියලා අවුල් වගේ හිතිලා තියෙනවා. හැබැයි පස්සේ කාලයක් ගිහින් මැරෙනකොට ගානක් නෑ ඉතින්. මම අහන සින්දු පවා වෙනස් වෙලා අනික කාලයත් එක්ක.

    මොන කෙරුමා වුණත් ඉතින් අන්තිමට ඔච්චර තමා. ඕක නෙවෙයි කේස් එක. ගෙදර අය ගැන හිතනකොට තමයි මාරම අවුල් 😔
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    man naluwonta niliyanta aasa naa. Habai wena wena industry wala un innawa mge life ekee eka eka kaalawalata podi podi links thiyana un..

    ah mn asai Arisa Vurr t, dn mathak wune, eya inn photo ekak thiyenw metamorphosis 1 cover image eke, ek dkka plweni dawase nikm amuthu melancholic euphoria ekak awa, etapsse thamai hewwe eya gana
     
    • Like
    Reactions: Flappybird

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,490
    6,356
    113
    මයිකල් ජැක්සන් මැරුණ දවසේ ඔය වගේ ෆීලින් එකක් ආවා.

    කැරිම පිනක් තියෙන්න ඕනෙ බන් එහෙම fame එකක් හම්බෙන්න..නිකන් හිතල බලපන්කො උබව උන්ගෙ shoes වල දාලා..ඒ fame එක දරාගන්නත් බෑ සාමාන්‍ය මිනිහෙක්ට..

    මන් මැරුණොත් අඩයි ගෙදර මිනිස්සු ටික.
    උබට පිස්සු. ප්‍රසිද්ධ වෙනවා කියන එක මොන කරුමයක් ද බන්. වැරදිලාවත් අඩු කුලේ මොන්ගල් වාහෙ කෙනෙක් උබ එක්ක පාරෙදි හරි කොහෙදි හරි පැටලුනොත් උබට ඌට හොද දෙකක් කියන්නවත් බෑ. ඊලග දවසේ ඒක social media වල trending . උගේ පෞද්ගලික දේවල් සාමාන්‍ය මිනිහෙක්ට වගේ පුද්ගලිකව කරගන්න කිසි නිදහසක් නෑ ගෑනියෙක් දිහා බැලුවත් ජජ් වෙනවා දහ අතේ කතා වෙනවා