අද මුළු රට
එක මිටකට
සුබ නැකතට
රට අනුරට................![]()
අන්තිමට සිංදුවේ තිබ්බ දේ වුනානේ බොලව්...
මට මේක හීනයක් වගේ බන් ..

මෙව්වා දකින්නේ හැබැහින්ද කියලා හිතාගන්න බෑ වෙලාවකට...

ජෙබ්බෝ හැටියට අපි මෙච්චර බලයක් බලාපොරොත්තු උනේ නෑ...

මේක හීනයක් නෙමේ කියලා ඔප්පු කරපල්ලාකෝ මගේ පුක කොනිත්තලා ... @netudara @2osama @IndrajithGamage @hirashgeff @tharakaf @monson @EVC @Walter White @dilann @dxx @Mr.Wikirana @pramodh87