අඩෝ මෙන්න මුව ඇරෙස්ට් කරලා

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    බයියො තමන්ගෙ ලෝකෙට වීරයෙක් පත් කරගත්තොත් එක්කො ඌ ස්ත්‍රී දූෂකයෙක්, නැත්තන් පට්ට එක්ස්ටෝර්ෂනිස්ට් කෙනෙක්, නැත්තන් සූඩො සයන්ටිස්ට් කෙනෙක්. වැඩේ කියන්නෙ මුන්ගෙ අනන්‍යතා අර්බුද නිසා නැවත නැවත ගිහින් සෙට් වෙන්නෙම ඒ වගේ උන්ටමනෙ.
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    වෙන රටක එකෙක් ලංකාවෙ උන් උඩ දාගෙන හිටියට ඕකව වෙන රටවල උඩ දාගෙන ඉන්නෙ නෑනෙ නේද. එහෙම හිටිය නම් මම නොදැන ඉන්න විදිහක් නෑ. 🤔
    පිටරටවල මුස්ලිම් එඋන්ට මූ තරම්‍ එකෙක් නෑ. ලංකාවේ ගියසතියෙ වගේ උඩට ආවෙ 😅
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    බයියො හෑලි ලියනව නන් ආයෙ බලන්න දෙයක් නෑ ඌ ඉවරයි. හෙනහුරාගෙන් බේරෙන්න බටකොළ කෑවත් බයියන්ගෙ හෑලි වලින් බේරෙනව බොරු
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    322699329_3191677861143960_7426001173403648247_n.jpg
     
    • Like
    Reactions: NRTG and Gunther

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    Climate Change Earth GIF by INTO ACTION


    Romanian authorities needed proof that Andrew Tate was in the country so they reportedly used his social media posts. His ridiculous video yesterday featured a pizza from a Romanian pizza chain, Jerry's Pizza, confirming he was in the country.
    FlLScx8X0AEKu6e
     

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    ඉතින් ලංකාවට මොකද්ද සම්බන්දෙ ?? අදයි මූව දැක්කේ 🥴
    කිසි සම්බන්දයක් නෑ, දූපතෙ හරක් ටික සුපුරුදු පරිදි උන්ගෙ හෑලි වලට සම්බන්ධ කරගත්ත එක ඇරුනම
     
    • Like
    Reactions: Gunther and dilann

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    හොඳ වැඩේ ස්කැම් හොරාට වෙලා තියෙන්නේ bugattiය වෙනුවෙන් ආගම මාරු කරලා මුස්ලිම් වෙලා මු කිවුවේ හැම දේම වෙන්නේ අල්ලාගේ කැමැත්තට කියලා දැන් මේකත් අල්ලාගේ කැමැත්ත වෙන්න ඇති.