Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අඩෝ මේක ඇත්තද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි, වාහන ගේන්න දීලා තියෙන්නේ කිසිදු සීමාවක් නැතිව, එලියට යන්නේ ඩොලර්, ඒ එන වාහන වලට තෙල් ගහන්න ඕනේ, EV ආවාත් අපේ ගොඩක් අය රෑට චාර්ජ් කරන්නේ ගෙදර කරන්ට් එකෙන්, එතකොට ඩීසල් තමා පිච්චෙන්නේ, එතනත් ඩොලර් පිටට යනවා.

හරිනි තනියම ගන්න project රටේ සංචිත ඉහල යන්න ප්රමාණවත් මදි, යම් යම් ගිවිසුම් වලින් යම් සංචිත ප්රමාණයක් ගොඩ නැගෙනවා. නමුත් අපි බලන්න ඕනේ එලියට යන ටිකට වඩා ඇතුලට ගන්න ප්රමාණය වැඩි කර ගන්න. දැන් ඔය 76ක් තිස්ස කරගන්න බැරි වුණු Millenium, MCC වගේ ගිවිසුම් යම් තාක් දුරකට එකඟ වෙලා තියනවා. ETCA CEPA වගේ ඒවත් හරි. ඊට අමතරව දෙක තුනක් අපි අත්සන් කරගත්තා. ඒවගෙත් යම් කිසි විදේශිත සංචිත ප්රමාණයක් ගොඩ නගා ගන්න හේතු වෙලා තියනවා.

අපිට පක්ෂයක් විදියට අභ්යන්තරිකව අපේ පක්ෂ සමාජිකයන් ඩොලර් මිලියනය බැඟින් ඡන්දෙට කලින් දෙනවා කිව්වා ඒවාත් විපක්ෂයේ ඡෝදනා හා මහ බැංකු ප්රතික්ෂේප කිරිම් හමුවේ අහිමි වෙලා තියෙනවා. අපි බලනවා කෝම හරි ඉදිරි අවුරුදු 5ක කාලාය තුල කුමන හෝ මාර්ගයකින් මේ ආධාරත් එකතු කරගන්න. මේක හොඳ ධනාත්මක අවස්ථාවක්.

දැනට විදේශිකයන් හමුවේ අයෝජන කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි වෙලා තියනවා, තාම මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය මදි අනුර සහෝදරයා කියන විදියට, ඇත්තටම මේකටත් වග කියන්න ඕනේ 76ක් කරලා රට වට්ටපු උන් තමා, වට්ටලා තිබ්බේ නැත්තම් අපිට මාස 6ක් ඇතුලත රට පළමු ලෝකයේ රටක් විදියට සිතියම් ගත කරනවා.

පසුගිය දවසේ නාමල් ඇමතිතුමත් තහවුරු කරා අපි ලෝකයේ 4 වෙනියට වේගයෙන්ම සංවර්ධනය වන රට කියලා. ඔතන අනුර ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ පළමු රටක් මට්ටම ගෙන්න ඩොලර් සංචිතවල යම් අඩුපාඩුවක් තියනවා කියලා. උඹලා පොඩියට හිතුවට, ආණ්ඩුවක් විදියට ජවිපෙට තියෙන්නේ ලොකු ටාර්ගට් එකක්. කෝම හරි ඒකටත් කඩිනම් පියවර ගනී.

[QUOTE="Piyathissa, post: 31651975, member: 575504"] [SIZE=5]මෙහෙමයි, වාහන ගේන්න දීලා තියෙන්නේ කිසිදු සීමාවක් නැතිව, එලියට යන්නේ ඩොලර්, ඒ එන වාහන වලට තෙල් ගහන්න ඕනේ, EV ආවාත් අපේ ගොඩක් අය රෑට චාර්ජ් කරන්නේ ගෙදර කරන්ට් එකෙන්, එතකොට ඩීසල් තමා පිච්චෙන්නේ, එතනත් ඩොලර් පිටට යනවා. හරිනි තනියම ගන්න project රටේ සංචිත ඉහල යන්න ප්රමාණවත් මදි, යම් යම් ගිවිසුම් වලින් යම් සංචිත ප්රමාණයක් ගොඩ නැගෙනවා. නමුත් අපි බලන්න ඕනේ එලියට යන ටිකට වඩා ඇතුලට ගන්න ප්රමාණය වැඩි කර ගන්න. දැන් ඔය 76ක් තිස්ස කරගන්න බැරි වුණු Millenium, MCC වගේ ගිවිසුම් යම් තාක් දුරකට එකඟ වෙලා තියනවා. ETCA CEPA වගේ ඒවත් හරි. ඊට අමතරව දෙක තුනක් අපි අත්සන් කරගත්තා. ඒවගෙත් යම් කිසි විදේශිත සංචිත ප්රමාණයක් ගොඩ නගා ගන්න හේතු වෙලා තියනවා. අපිට පක්ෂයක් විදියට අභ්යන්තරිකව අපේ පක්ෂ සමාජිකයන් ඩොලර් මිලියනය බැඟින් ඡන්දෙට කලින් දෙනවා කිව්වා ඒවාත් විපක්ෂයේ ඡෝදනා හා මහ බැංකු ප්රතික්ෂේප කිරිම් හමුවේ අහිමි වෙලා තියෙනවා. අපි බලනවා කෝම හරි ඉදිරි අවුරුදු 5ක කාලාය තුල කුමන හෝ මාර්ගයකින් මේ ආධාරත් එකතු කරගන්න. මේක හොඳ ධනාත්මක අවස්ථාවක්. දැනට විදේශිකයන් හමුවේ අයෝජන කිසිවක් ගෙන්වා ගැනීමට නොහැකි වෙලා තියනවා, තාම මේ ආණ්ඩුව කෙරෙහි විශ්වාසය මදි අනුර සහෝදරයා කියන විදියට, ඇත්තටම මේකටත් වග කියන්න ඕනේ 76ක් කරලා රට වට්ටපු උන් තමා, වට්ටලා තිබ්බේ නැත්තම් අපිට මාස 6ක් ඇතුලත රට පළමු ලෝකයේ රටක් විදියට සිතියම් ගත කරනවා. පසුගිය දවසේ නාමල් ඇමතිතුමත් තහවුරු කරා අපි ලෝකයේ 4 වෙනියට වේගයෙන්ම සංවර්ධනය වන රට කියලා. ඔතන අනුර ජනාධිපතිතුමා කියන්නේ ලෝකයේ පළමු රටක් මට්ටම ගෙන්න ඩොලර් සංචිතවල යම් අඩුපාඩුවක් තියනවා කියලා. උඹලා පොඩියට හිතුවට, ආණ්ඩුවක් විදියට ජවිපෙට තියෙන්නේ ලොකු ටාර්ගට් එකක්. කෝම හරි ඒකටත් කඩිනම් පියවර ගනී. 💪[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom