අඩෝ මේ උමන්දාවටත් ගිහින් මුන්...

Pan-X

Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    එක පාරක් කිව්වා, ආයෙත් පාරක් කියනවා.. මේ අරගලෙන් වෑඩිම වාසි ගන්නේ දෙමල කොටියයි, තම්බියයි. උන්ට මෙච්චර කල් කරගන්න බෑරිවෙච්ච ටික අපේ පොන්න සින්හලු ලස්සනට කරලා දෙනවා.

    රාජපක්ශලා හොරු උන්ව එලවන්න ඕන. ඒත් ඒකට මුවාවෙලා කරන සින්හල ජාතියයි බුද්දාගමයි විනාශ කරන එක නවත්තපල්ලා.
    ඔතනට කතෝලික කාදිනල් ඇතුලත්
     
    • Like
    Reactions: erozan

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ඍධි පවර් ඇක්ටිවේටඩ්

    ප්‍රොපල්ෂන් සිස්ටම්ස් ඔන්ලයින්

    බැටරීස් ඇට් 100%
    ෆිව්ල් ලෝ....මෙයිඩේ මෙයිඩේයි
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    ෆිව්ල් ලෝ....මෙයිඩේ මෙයිඩේයි

    ඩයිවර්ටින් පවර් ටු රියර් ත්‍රස්ටර්

    මැක්සිමම් බර්න්

    ගේනින් ඇල්ටිටියුඩ්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,721
    113
    Calm down

    ටෝටල් පවර් ඩයිවර්ටඩ් ටු රියර් ත්‍රස්ටර්

    ක්‍රිටිකල් ෆේලියර් ඔන් කමියුනිකේෂන්ස් ඇරේ

    ඉන්ටර්නෙට් කනෙක්ෂන් ලොස්ට්

    වීඩියෝ ලෝඩින් ෆේල්ඩ්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    එක පාරක් කිව්වා, ආයෙත් පාරක් කියනවා.. මේ අරගලෙන් වෑඩිම වාසි ගන්නේ දෙමල කොටියයි, තම්බියයි. උන්ට මෙච්චර කල් කරගන්න බෑරිවෙච්ච ටික අපේ පොන්න සින්හලු ලස්සනට කරලා දෙනවා.

    රාජපක්ශලා හොරු උන්ව එලවන්න ඕන. ඒත් ඒකට මුවාවෙලා කරන සින්හල ජාතියයි බුද්දාගමයි විනාශ කරන එක නවත්තපල්ලා.

    ඔව් නේද, අපි මේ හැසිරීම් නවත්තන්න අවශ්‍ය පරයන් ට වාසි සහගත වෙන නිසා මිසක් ඒක 'කළයුතු' දේ නිසා නෙමේ 🙂. හ්ම් හ්ම්.