අඩෝ මේ පෝස්ට් එකේ කොමෙන්ට් ටික බලපල්ලා🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ

    මේවා බර නිසා Stunt වලට ගන්න පුළුවන් ලංකාවේ තියෙන ඉන්දියන් බයික් බර නැහැ පොළොවට බදන්නේ නැති නිසා ඒවගෙන් Stunt කරන්න ගිහින් සතියකට හොඳ ගානක් මැරෙනවා
     
    • Sad
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    මේවා බර නිසා Stunt වලට ගන්න පුළුවන් ලංකාවේ තියෙන ඉන්දියන් බයික් බර නැහැ පොළොවට බදන්නේ නැති නිසා ඒවගෙන් Stunt කරන්න ගිහින් සතියකට හොඳ ගානක් මැරෙනවා
    Teenagers ල කොහෙත් අවුල් වීගෙන යන්නෙ. ඕක Dangerous පාරෙ යන අනිත් උන්ට. මොනව උනත් එක පේලියට යද්දි Freeway එකක එකෙක් වැටුනොත් වහාන ඔක්කොම වදිනව
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Teenagers ල කොහෙත් අවුල් වීගෙන යන්නෙ. ඕක Dangerous පාරෙ යන අනිත් උන්ට. මොනව උනත් එක පේලියට යද්දි Freeway එකක එකෙක් වැටුනොත් වහාන ඔක්කොම වදිනව
    මම පිටරට Hospital ඒකක Red Line එකේ දී දැක්කා මොටෝ එකක්කින් වැටිලා ආපු පොරක් වැලමිට පල්ලෙහා අතේ මස් නැහැ ඇට කටු පේනවා . Highway එකේදි වැටිලා මස් ටික පාරට හිරිලා ගිහිල්ලා . උගෙන් ඇහුවා රිදෙනවා ද කියලා ඌ කියනවා රිදෙන්නේ නැහැ ලු

    Special Gears තියනවා ඔවට ම පාවිච්චි කරන ඒවා නැතුව වැටුනොත් මැරෙන්නන් තියන ඉඩකඩ වැඩියි
     
    • Like
    Reactions: RealityOfX

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගව සම්පත
    .
    .
    .
    .
    ගව සම්පත
    .
    .
    .
    මහජන සම්පත
    .
    .
    .
    .
    ගව සම්පත
    .
    .
    .
    ගොවි සෙත
    .
    .
    .
    ගව සම්පත
    .
    .
    ජාතික සම්පත
    .
    .
    සංවර්ධන වාසනාව
    .
    .
    .
    ගව සම්පත
    .
    .
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: