අඩෝ මේ බලපල්ල ඉන්දියාවෙ ගං වතුර

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    අඩෝ ඔව් බන් මමත් දැන් දැක්ක මේක දෙරනෙත් දාල තිබ්බ. බර ගානක් මැරෙන්න ඇති නේද. මිනිස්සු දුවනවත් පේනවා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැක්කම මතක් වුනේ උන්ම හදපු Kedarnath (2018) ෆිල්ම් එක.. ඔහොම ගංවතුර තමයි ඒකෙත් එන්නේ.2013 අවුරුද්දේ ගංවතුර..ඔය වගේ පටු නිම්නවල විශේෂයෙන් හිමාලය කිට්ටුව ජීවත් වෙන එක පට්ටම රිස්ක් එකක්. 2013 තමයි වැඩිම ගානක් මැරුණේ. 6000 වඩා මැරුණා කියනවා.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,245
    6,747
    113
    East Blue (Goa Kingdom)
    අරනායක තේ වතු නිසා උන දේ
    වැඩිය ඕන නැහැ දිට්වා එකේදී පොන්නයෝ ටිකක් තේ වත්තේ උඩ යාග මගුලකට පොකුණු කපල ඒ නිසා නාය ගියා .

    40677_2018_104_Fig2_HTML.png


    https://link.springer.com/article/10.1186/s40677-018-0104-6