මන් නම් 5හේ exam විතරයි කලේ? උබ නම් doctor කෙනෙක් වගේ නේඑළ මචං.
උඹ ඔය දෙකෙන් මොකක්ද බං..?
------ Post added on Aug 15, 2023 at 8:04 PM
.මන් නම් 5හේ exam විතරයි කලේ? උබ නම් doctor කෙනෙක් වගේ නේඑළ මචං.
උඹ ඔය දෙකෙන් මොකක්ද බං..?
------ Post added on Aug 15, 2023 at 8:04 PM
.

දණිස් දෙක ගන්න පුළුවන් නම් ජාතික රෝහලට යන්න.සහතික ඇත්ත. මගේ අම්මට දන හිස් දෙකක් දාන්න කියලා තියෙන්නේ ..ප්‍රයිවට් කරාම ලක්ෂ 20 ක් යනවා...රාගමට කතා කලා..එයාලා කියනවා සල්ලි නැතුව වෙයිට්න් ලිස්ට් ඉන්නලු..අපි වගේ කප්පරක් ඉන්නවා..ලිස්ට් එකේ..
ක්ලින්ක් එන්න දාන්නේ දෙසැම්බර් වලලු.
මම බැලුවේ ..ලෝන් එකක් දාලා හරි කරන්න..ඊට වඩා අඩු තැනුත් හොයනවා ..මේ දවස්වල
කෙහෙන්ද ගන්න තියනේන්..දානවනම් හොදම ඒවා දාන්න ඔනි..දණිස් දෙක ගන්න පුළුවන් නම් ජාතික රෝහලට යන්න.
Hospital එකට ගියාම දැනගන්න පුළුවන්.කෙහෙන්ද ගන්න තියනේන්..දානවනම් හොදම ඒවා දාන්න ඔනි..
ehema kiyanne lankawe system ekata kemati, namal la wage horunta thirisan jiwita salli tibbanam unuth jiwat wenna kemati kiyana un tamaසල්ලි තියෙනවනම් ලංකාව අවුලක් නැ කියන්නේ ඇයි බං කට්ටිය තාම

මේ රටේ බොහෝ මිනිසුන් ජීවත් වෙන්නෙ සිහින ලෝකවල යතාර්ථය මොනතරම් ඛේදජනකද කියලා තේරුම්ගන්න ඕනකමක් නෑ. එහෙම දැක්මක් නැතුව ඕවා නිවැරදි කරන්නත් බෑ.Meka sampurana aththak.. una manussyy meke duka danne
Mage ammage bypass eka kale may mase.. .
masa ganakk puduma dukk winde.. kohewath dwask na
karapitiye ema 3 years list eka.. staff doc kenk kiyala dammath 1 year
maha rohale date ekk denne na.. just register karagnnwa .. karanna wenne na kiyala
ammage eha patte hitya ledage 99% block ekk.. (ape ammage 98% , 95% and 90% thibbe)
99% block kenawa gedara noyawa thiynn innawa marenna giyoth wage karanna...
japure salli gewala 6 month date denne.. anthimata danna okkoma sellm dala
yanthmm eke kara...
asiri wage karanna ammage eka 25-30 lak aduma yanwa kiwwa. e just operation ekata..
PS: aha thwa ekk, hoda nurse la doc la dn godak rata ghin, inna unta le ganna nahare hoya ganna ba. Japure ema sahenn waradim wenawa.. beheth maru karala denawa.. samahra welawata amthaka karala danwa.. me giya maseth yanna una masa ganakata passeth infect una papuwe thuwale..

කමක් නෑ සහෝ...Meka sampurana aththak.. una manussyy meke duka danne

ඔව්.oya Dr. namalma consult karala galle wala coop hospital eke surgery eka kara ganna puluwan..
habai aduma laksha 10 wath onaa...
thawath salli thiyana aya lankawe doctors la hitiyath epa kiyala india gihin surgery kara gannawa..
oya kiyanne salli naththan ithin gov hospital eke polime marenna wena eka gana..
වෙන්න ඇති හැබැයි.මන් නම් 5හේ exam විතරයි කලේ? උබ නම් doctor කෙනෙක් වගේ නේ.
Mokada hutto tho me ponnayek wage dagalanne?කමක් නෑ සහෝ...
අපි දොස්තරලාට අම්මා මුත්තා මතක් කරලා බැනලා දුක නැති කරගමු..
ඔව්.
පුළුවන්.
ඔයා හරි.
------ Post added on Aug 16, 2023 at 12:01 AM
වෙන්න ඇති හැබැයි.
සමහරුන්ගේ හැසිරීමෙන් පේනවා මචං අධ්‍යාපනයේ තරම..
------ Post added on Aug 16, 2023 at 12:02 AM