අඩෝ Airtel

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,242
    21,103
    113
    පරන ලාච්චුවක් අවුස්සද්දී කාලෙකට කලින් අයින් කරපු GPS Tracker එකක් හම්බ උනා. නිකමට ගලවල බැලුවා ඒකට දාපු Aitel සිම් එකත් තවම තියෙනවා. නිකමට පෝන් එකට දාල බැලුවා වැඩද කියලා. බලපන්කෝ MB 300 කුත් තියෙනවා. වැලිඩ් පීරියඩ් එක බලපන්කො. 🤤🤤🤤🤤 මං හිතන්නෙ මං මේ සිම් එක දැම්මෙ අවුරුදු 4කට විතර පස්සෙ. 😉😉😉

    Free Local Usage balance is Rs.1.27 valid till 01-01-2037.
    Free Data balance is 300 MB valid till 31-12-2036.
    Recharge Rs 100 & WIN LED TV.
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    මගෙත් airtel එකක් තියනවා ..free 100mb ගනෙ daily එන්නවා..අනෙ මන්ද මුන් free දෙන්නෙ.....
     
    • Like
    Reactions: pathaleiretta

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,258
    15,991
    113
    Colombo
    මල් තියන්න ඕන බන්. මගේ Dialog number එකක් මාස 8ක් විතර reload කරේ නැ . මුන් disconnect කරලා number එක ආයේ ගන්නත් බැ . whatsapp , viber හොර වැඩ කරපුව සේරම තියෙන්නේ ඒකට.
    :lol:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,021
    8,285
    113
    Chilaw
    මල් තියන්න ඕන බන්. මගේ Dialog number එකක් මාස 8ක් විතර reload කරේ නැ . මුන් disconnect කරලා number එක ආයේ ගන්නත් බැ . whatsapp , viber හොර වැඩ කරපුව සේරම තියෙන්නේ ඒකට.

    masa 3n cancel kara mage ekak bn :/ rs 100 reload eka expire wenawa 1 month walin, eeta passe expire wela masa 2 yaddi cancel karala.
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    mage airtel ekak tynawa last month ayeth sim eka damme awurudu dekakin. dapu gaman sim ekata 100mb+10rs talk time awa. dn phone eka off wela dawas dekak tibbath oya tikama enawa. me tikata rupiyal 200ka witara call witarakma free minutes awa. mn eth me baluwe airtel ekata gihin adu gane 1000k wath denna tiyaganna kyla. mun sirawatama patta bn.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    masa 3n cancel kara mage ekak bn :/ rs 100 reload eka expire wenawa 1 month walin, eeta passe expire wela masa 2 yaddi cancel karala.

    ඔය සින් එක මටත් එපා වෙලා තියෙන්නේ . නම්බරේ වටින නිසා රිලෝඩ් කරනවා ඇරෙන්න වෙන වාසියක් නෑ 😐
     
    • Like
    Reactions: pathaleiretta

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,021
    8,285
    113
    Chilaw
    ඔය සින් එක මටත් එපා වෙලා තියෙන්නේ . නම්බරේ වටින නිසා රිලෝඩ් කරනවා ඇරෙන්න වෙන වාසියක් නෑ 😐

    ow, mata sim numbers amathaka wenawa bn verification walata use karana hinda. eka hinda 1000 reload ekak dala 1 year walata set karagaththa expire date eka. :lol: passe e salli anith phone walata share kara. habai share kalath expire date extend wenawa anith sim walath
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ow, mata sim numbers amathaka wenawa bn verification walata use karana hinda. eka hinda 1000 reload ekak dala 1 year walata set karagaththa expire date eka. :lol: passe e salli anith phone walata share kara. habai share kalath expire date extend wenawa anith sim walath

    අන්න ඒකයි verification දාපුවා සමහර ඒවා මතකත් නෑ මට :cry: