අඩෝ BYD Atto3 සීන් එකට මොකද බන් උනෙ? 🤔🤔

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    honda Vezel ekath 150 ta wage awilla apahu wadi una neda.eka thamai upset wade . atto 3 eka 147 ta thibba kiyanne godak hondai .

    Vezel aduma grade tibbe 150-160, options wedi weddi 180 paninawane

    BYD atto3 une system eken power eka adu karala tax eken adu wenawa
    okama dolphin ekata kalama 109ta dunna
    ekath wedi kalama 117k una
    dan minissu dolphin nathiwa atto2 ekatama yanawa
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,401
    6,225
    113
    Vezel aduma grade tibbe 150-160, options wedi weddi 180 paninawane

    BYD atto3 une system eken power eka adu karala tax eken adu wenawa
    okama dolphin ekata kalama 109ta dunna
    ekath wedi kalama 117k una
    dan minissu dolphin nathiwa atto2 ekatama yanawa
    dolphin ekata wada atto 2 eka hondai wage . dolphin ekanam 100ta wage awe. Z play eka awa bn tax aduwela hari sell wen nathi seen ekata X ekada mathaka na .creed nam 17M denawa dakka.

    Atto 3 eka nam hondai ethin . Ela ela
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    kalin atto3 tibbe 147ta wage. me scene eken passe oke power ekata 170 ganak hari 180k wage wenawa
    eka nisa okkoma sealion 5 walata switch una
    gap eka fill karanna atto2 eka 135ta awa

    Vezel aduma grade tibbe 150-160, options wedi weddi 180 paninawane

    BYD atto3 une system eken power eka adu karala tax eken adu wenawa
    okama dolphin ekata kalama 109ta dunna
    ekath wedi kalama 117k una
    dan minissu dolphin nathiwa atto2 ekatama yanawa

    නෑ මේ කතාව වැරදියි. Atto 3 එකේ Standard and Extended කියල Edition දෙකක් මුල ඉඳලම විකුණන්න තිබ්බ. Standard එක ලක්ෂ 145.5කට වගේ තිබ්බෙ, Extended එක 168කට. මම ගත්තෙ ඒකෙ.
    ඒ වගේම Dolphin එක 107ට එකක් ආව 117ට තවත් එකක් තිබ්බ. Custom case එකෙන් පස්සෙ නෙමෙයි මේ ගාන වැඩි උනේ, මේක කලින් ඉඳලම තිබුන මොඩල් දෙකක්. Atto 3 එකේ නම් Extended එකේ Options වැඩියි, ටයර් පලල්, රිම් සයිස් වැඩියි, Battery එක වැඩියි ඒ නිසා රේන්ජ් එක වැඩියි, ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙන්නෙ.
    මුං මේ ප්‍රයිස් වලට දීල තියෙන්නෙ අර Motor power එක අඩු නිසා Tax වලින් බේරිලා. නැත්නම් ලක්ෂ 200 පනිනනව ඔය වාහනේ. දැන් ගෙන්නන්නෙ නෑ තාම මම හිතන්නෙ නඩුව ඉවර නෑ. මට හිතෙන්නෙ ඕක බේරුමක් කරගෙන ගේන්න පටන් ගනියි හැබැයි ප්‍රයිස් එක වැඩිවෙයි. දැන් කොහොමත් උන්ගෙ තියෙන වාහන වලත් ප්‍රයිස් වැඩි කරා ළඟදි, Atto 1එකත් 83 ඉඳල 86ට ගෙනල්ල.
     
    • Sad
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    Atto 3 ekanam

    atto 2 eka neda 135
    ඔව් බන් . මීට මාස 8 කට වගේ කලින් ලක්ෂ 145 කට ගන්න තිබුනා atto 3 එක . කොහෙද කාලකන්නි සෙල් කාරයෝ නඩු දැම්මා නේ
     
    • Like
    Reactions: thushana

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    නෑ මේ කතාව වැරදියි. Atto 3 එකේ Standard and Extended කියල Edition දෙකක් මුල ඉඳලම විකුණන්න තිබ්බ. Standard එක ලක්ෂ 145.5කට වගේ තිබ්බෙ, Extended එක 168කට. මම ගත්තෙ ඒකෙ.
    ඒ වගේම Dolphin එක 107ට එකක් ආව 117ට තවත් එකක් තිබ්බ. Custom case එකෙන් පස්සෙ නෙමෙයි මේ ගාන වැඩි උනේ, මේක කලින් ඉඳලම තිබුන මොඩල් දෙකක්. Atto 3 එකේ නම් Extended එකේ Options වැඩියි, ටයර් පලල්, රිම් සයිස් වැඩියි, Battery එක වැඩියි ඒ නිසා රේන්ජ් එක වැඩියි, ඒ වගේ වෙනස්කම් ටිකක් තියෙන්නෙ.
    මුං මේ ප්‍රයිස් වලට දීල තියෙන්නෙ අර Motor power එක අඩු නිසා Tax වලින් බේරිලා. නැත්නම් ලක්ෂ 200 පනිනනව ඔය වාහනේ. දැන් ගෙන්නන්නෙ නෑ තාම මම හිතන්නෙ නඩුව ඉවර නෑ. මට හිතෙන්නෙ ඕක බේරුමක් කරගෙන ගේන්න පටන් ගනියි හැබැයි ප්‍රයිස් එක වැඩිවෙයි. දැන් කොහොමත් උන්ගෙ තියෙන වාහන වලත් ප්‍රයිස් වැඩි කරා ළඟදි, Atto 1එකත් 83 ඉඳල 86ට ගෙනල්ල.

    meke dolphin eke dolphin49 and dolphin70 deka balanna
    dekama standard range and ekama wenasa power eka
    https://www.johnkeellscgauto.com/wp-content/uploads/2026/08/Dolphin-BYD-Brochure-August.pdf

    oke 107ta awe 49 anika 117. oyata dekama tiyanna puluwan eth move wenne 107 eka.
    107ta case unama lesiyen kiyanne dan eka enne naha dan enne 177 eke eka kiyala

    atto1 eka 83.5 indala 86 kale dollar eka wedi unu nisa, ara surcharge eka ayin une nattam thawa wedi wenawa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    meke dolphin eke dolphin49 and dolphin70 deka balanna
    dekama standard range and ekama wenasa power eka
    https://www.johnkeellscgauto.com/wp-content/uploads/2026/08/Dolphin-BYD-Brochure-August.pdf

    oke 107ta awe 49 anika 117. oyata dekama tiyanna puluwan eth move wenne 107 eka.
    107ta case unama lesiyen kiyanne dan eka enne naha dan enne 177 eke eka kiyala
    ඒක තමයි ප්‍රයිස් දෙකකින් තිබ්බෙ මොඩල් දෙකක් බං. මට Dolphin එක ගැන නම් Idea එකක් නෑ, ඒත් Atto 3 එකේ නම් Standard vs Extended අතරෙ වෙනස්කම් 11ක් තිබ්බ.
    හැබැයි ඔය Dolphin එක 107 එක කට්ටිය ගත්තෙ වෙන කේස් එකක් නිසා, මොකද ඒ කාලෙ Atto 3 Standard එක 145ට තිබ්බ, එතකොට කවුරුවත් Dolphin එක 117ට ගන්න ගියේ නෑ කොහොමහරි අර වෙනස දාල Atto 3 එකකටම යන්න ගත්ත. උන්ගෙ Pricing වල ලොකු අවුලක් තියෙනව, ඇයි ඔය අතරට ගෙනාව Atto 3 එක 135කටද කොහෙද, එතකොට ඩොල්ෆින් ගන්න එකෙක්ට කිසිම තේරුමක් නෑ. ලක්ෂ 18ක් වගේ දාල හොඳම වාහනයකට යන්න පුලුවන්. ඒ වගේ Pricing වල අවුලක් තිබ්බෙ උන්ගෙ.
    මේ මොඩල් ප්‍රශ්නෙ වෙනම එකක් බං, ටැක්ස් කේස් එක වෙනම එකක්. ටැක්ස් ප්‍රශ්නෙ ගියේ Atto 3, Dolphin 107 එකයි, Seal එකටයි විතරයි. ඒකෙත් හේතුව මෝටර් එකේ මොඩල් නම්බර් එකක කේස් එකක් නිසා.
     
    11k nemei 21.5k neda?

    standard vs extended eke actual cost diff ekak tiyanawa battery eka loku nisa

    Dekema power eka same
    https://www.johnkeellscgauto.com/wp-content/uploads/2026/08/ATTO-3-BYD-Brochure-August.pdf

    danna tharamin 100Kw motor ekak awe naha 150Kw motor eka change karala dunne oka BYD seal ekatath kala. Othana multiple motors hadanawata wada ekama motor eka hadana eka production cost eka adui. Lankawe market eka allanna tax eken wasiyak aran adu karana eka hodai. Nikan seal ekath hoyala balanna lowest ma motor eka 150kw.
    https://en.wikipedia.org/wiki/BYD_Seal
     
    Last edited: