ජෙප්පො, බයියෝ, ටොයියෝ ඔක්කොම වරෙල්ලා - මේකට උත්තරයක් දීපල්ලා 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    අඩෝ ඉස්සර ජෙප්පො එහෙම කට කැඩෙනකන් කිව්වෙ ලංසා කුඩු ගේනවා, රෙනෝ කුඩු ගේනවා, උගෙ සල්ලි කුඩු සල්ලි, හිරු කුඩු චැනල් එක. සමහර උන් කිව්වෙ බොරුනම් ගිහින් මීගමුවෙ උන්ගෙන් අහපන්, උන් දැකලා තියෙනවා ලංසා කුඩු බානව etc etc කියලා.🤭

    ඒත් බන් ඇයි උන්ව තාම අල්ලලා නැත්තෙ? සාක්ශි නෑලුද? 🥴 🥴

    මට ඕක මතක් උනෙ රෙනෝ කාරයා ශෙප් එකේ හැම ලොකු කම්පනියක ලොකු ලොකු ස්ටොක්ස් ගනන් ගන්නවා දැකපු නිසා.

     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,648
    113
    Oceania
    මිනිස්සු දන්න දේවල් සහ උසාවියෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් කියන්නෙ සෑහෙන වෙනස් දෙකක් ලංකාව වගේ රටවල.
    උදාහරණයක්: මල්වානෙ අයිතිකාරයෝ නැති ගේ වගේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,715
    75,846
    113
    මිනිස්සු දන්න දේවල් සහ උසාවියෙන් ඔප්පු කරන්න පුලුවන් දේවල් කියන්නෙ සෑහෙන වෙනස් දෙකක් ලංකාව වගේ රටවල.
    උදාහරණයක්: මල්වානෙ අයිතිකාරයෝ නැති ගේ වගේ.
    ජෙප්පන්ට විතරයි ඉතින් හැම එකම දන්නවා උනාට ඔප්පු කරගන්න බැරි 🥴 🥴
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,449
    1,648
    113
    Oceania
    ජෙප්පන්ට විතරයි ඉතින් හැම එකම දන්නවා උනාට ඔප්පු කරගන්න බැරි 🥴 🥴
    සිරාවට පොහොට්ටුවො නම් ගියා ඇල්ලුවා ඇතුලට දැම්ම.එක්කො අතුරුදහන් කලා. නඩු සාක්ෂි අදාල නෑ 😂
     
    • Like
    Reactions: Xi Jinping