අඩෝ Gadget Girl පට්ට නේ 😂. ලැබෙන comments කියවනකොට ලේ පිරිසිදු වෙනවා.🤣

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    ගැජට් ගර්ල්ගෙ කොල්ල අපේ ඉස්කෝලෙ. ඕක තමයි ඔය කෑලි මූට්ටු කරන්නෙ. පොඩ්ඩක් ට්‍රැක පැනපු පොරක්
    Ow wendethi neh. Kellekta puluwanei ochchara deyak.
    Monaa unath mn kematie un dennage gamanata
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    අඩේ ආතල් බං

    සහ ගොබ්බ දෙයක් උනත් රහට ඩිමෝ කරන්න තියන ඒ කන්ෆිඩන්ට් එක නෙක්ස්ට් ලෙවල්
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ගැජට් ගර්ල්ගෙ කොල්ල අපේ ඉස්කෝලෙ. ඕක තමයි ඔය කෑලි මූට්ටු කරන්නෙ. පොඩ්ඩක් ට්‍රැක පැනපු පොරක්
    අඩෝ සිරාවටද කිව්වෙ කියහන්. මොකද මට තාම ශුවර් නෑ ලංකාවේ එච්චර හැකියාවක් වුවමනාවක් තියෙන කෙල්ලෙක් ඉන්නවා කියලා😅
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,214
    1,996
    113
    අඩෝ සිරාවටද කිව්වෙ කියහන්. මොකද මට තාම ශුවර් නෑ ලංකාවේ එච්චර හැකියාවක් වුවමනාවක් තියෙන කෙල්ලෙක් ඉන්නවා කියලා😅
    Kolla hadanne Mama dannawa uwa eka eka electronic wada karanne
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,931
    1
    51,957
    113
    ප*යාගල
    sorry.com
    Priya danna dewal tiyenawa. Nodanna dewal tiyenaw. Thamunta aithi de gena denuma bedaagena paaduwe hitiya nm ethi.
    Nikmata priya mahaweliye reservoir kiiyak balannawath gihin tiyenawada kiyla ahapn
    sira kathawa. Thaman dnna wade krn inne nathuwa hama huttrma hota danna yna ganiyek. Website ekata CDN ekak dala ekata patha hallak liyapu ganine
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    sira kathawa. Thaman dnna wade krn inne nathuwa hama huttrma hota danna yna ganiyek. Website ekata CDN ekak dala ekata patha hallak liyapu ganine
    සංගක්කාර ක්‍රිකට් ගැන කතා කරාට කමක් නෑ. ඒ උනාට ඉස්ටියිපොරොසිස් බිජ්ජක් කතා කරන්න ගිහින් නිකන් වටිනාකම අඩු කර ගන්නවා
     
    • Love
    Reactions: Nidarshana_k

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,570
    8,136
    113
    ගැජට් ගර්ල්ගෙ කොල්ල අපේ ඉස්කෝලෙ. ඕක තමයි ඔය කෑලි මූට්ටු කරන්නෙ. පොඩ්ඩක් ට්‍රැක පැනපු පොරක්

    අඩෝ සිරාවටද කිව්වෙ කියහන්. මොකද මට තාම ශුවර් නෑ ලංකාවේ එච්චර හැකියාවක් වුවමනාවක් තියෙන කෙල්ලෙක් ඉන්නවා කියලා😅

    Kolla hadanne Mama dannawa uwa eka eka electronic wada karanne

    Kella Hebai VarioSystems ( Electronic Manufacturer) Company ekaka work karanne. Comments walath kiyala tiyenwa.. kolla awith office gate eka gawin pick karan yana videos ehemath dala tiyenawa.

    image.png
     
    • Wow
    Reactions: Asmodeus