අඩෝ Gadget Girl පට්ට නේ 😂. ලැබෙන comments කියවනකොට ලේ පිරිසිදු වෙනවා.🤣

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    Kella Hebai VarioSystems ( Electronic Manufacturer) Company ekaka work karanne. Comments walath kiyala tiyenwa.. kolla awith office gate eka gawin pick karan yana videos ehemath dala tiyenawa.

    image.png
    E vario systems eke gate ekda. Mn hithuwe garment factory ekak kiyla. Ehenm basic knowledge ekak ethi
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹල වගේ ගොබ්බයින්ට තමා මේව හදන්නෙ
    මෙන්න ඇවිල්ල... තාත්තට බොන්න දීල ඔලුවට පොල්ලෙන් ගහල තාත්ත මරන්න හදපු නූතන ජුදාස් පවුකාරය
     

    ynameiss

    Active member
  • Nov 27, 2024
    104
    68
    28
    මෙන්න ඇවිල්ල... තාත්තට බොන්න දීල ඔලුවට පොල්ලෙන් ගහල තාත්ත මරන්න හදපු නූතන ජුදාස් පවුකාරය
    පිස්සුද උඹට?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හොද ආඩ්‍රීනෝ ඉන්ජිනේරුවෙක් , ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනේරුවෙක් වෙන්න පුලුවන් .