අම්මෝ බන්. මුන් කොහොමද මේව එකට බලන්නෙ?
ෆිල්ම් එකක් බලද්දි පොඩි ජිකි ජිකි කෑල්ලක් යද්දි උනත් සනිකව යවනව ගෙදර උන් දකී කියල මම නම් බන් තාම.
මේ දවස් වල 7th circuite චැනල් එකේ යන එකක ක්ලබ් එකක සීන් එකක් දැකල මම TV එකත් ඕෆ් කරා ගෙදර උන්ට නෝන්ඩි වෙන්න බැරි හින්ද. වුන් ඒව හැමෝම එකට ඉදල බලන්නෙ. යකෝ මේම ගියාම අපි සමාජෙන් කොං වෙනවනෙ