අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි

ElaMans

Member
May 10, 2014
1,268
434
0
අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි

ලෝකයේ ප්‍රධාන නගර 60 කදී අඩ නිරුවතින් නිරූපණ ශිල්පිණියන් ඇතුළු කාන්තාවන් විශාල ප්‍රමාණයක් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා.

එයාලා විරෝධතාවයේ නියැලි ඇත්තේ වෙන මොකටවත් නෙවෙයි පිරිමින්ට උඩුවකය නිරුවතින් ගමන් කළ හැකි නිසා ගැහැණුන්ටත් උඩුකය නිරුවතින් ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා තමයි මේම විරෝධය පළ කරලා තියෙන්නේ.

මේ විරෝධතාවය ආරම්භ කරලා තියෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවරින්.බලන්නකෝ මෙයාලා මහ දවල් ඇඳුම් නැතුව විරෝධතාවයේ නියැලුණු විදිය.
ඉස්සුවේ මෙතනින්


138.jpg


235.jpg


324.jpg


416.jpg


513.jpg


710.jpg


89.jpg


1012.jpg


1112.jpg


1210.jpg


139.jpg
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    උඩු කය තමන්ගේ නම් ,
    ගෙඩි දෙක වෙන කාගේත් නොවේ නම් ,
    එළියේ දා ගන්නට ආස නම් ,
    මොකෑ වෙන්නේ..... උනුත් පොඩ්ඩක් පෙන්නුවා නම් , :dull:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අපරාදෙ බං අපි මෙහේ ඉපදුනේ.....ඉපදෙන්න තිබ්බෙ එහේ
     

    blue_in_rio

    Well-known member
  • ඒ ගොල්ලොන්ට හොඳ නම් එළියේ දාගෙන යන්න දෙන එක තමයි හොඳ.හැබැයි ඉතින් ඕනම දේක අගය තියෙන්නේ හැංගිලා තියෙන කම් විතරයි කියලත් මේ අය දැනගන්න ඕනා......
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    අපරාදෙ බං අපි මෙහේ ඉපදුනේ.....ඉපදෙන්න තිබ්බෙ එහේ

    Ethakota uba ipadenne opaatjikawa newei... sahoedhara sahoedariyo ekka... ehedi uba ipadila allapu gedara thawath elakiri eke member kenek hitiyanam thyerei udukaya niruwath wenna aasakarapu eke tharama.
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    උඩු කය තමන්ගේ නම් ,
    ගෙඩි දෙක වෙන කාගේත් නොවේ නම් ,
    එළියේ දා ගන්නට ආස නම් ,
    මොකෑ වෙන්නේ..... උනුත් පොඩ්ඩක් පෙන්නුවා නම් , :dull:


    ow ban. kawda anika epa kiwwe? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: