අඬන්න එපා මගේ සුදු මැණිකේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඩොබි පලවන නියමය
    (1) සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් ඇත :ROFLMAO: 🤌 🍞🩳🏳️‍🌈
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඩොබි පලවන නියමය
    (1) සෑම ක්‍රියාවකටම ප්‍රතිවිද්ධ ප්‍රකාශයක් ඇත :ROFLMAO: 🤌 🍞🩳🏳️‍🌈
    මුන් ආණ්ඩුව පෙරළා ගන්නේ මුන්ගේම වොයිස් කට් නිසා😂😂
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    රනිල්ගේ කාලේ ඇප්ලයි කරපු උන් දැන් යන එක සමාන්‍යයයි
    ජෙප්පන් ගේ කාලේ ඇයි Passport Office එක පැය 24 ම ඇරලා තියන්න උනේ😂😂
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    රනිල්ගේ කාලේ ඇප්ලයි කරපු උන් දැන් යන එක සමාන්‍යයයි
    දැන් කවුරුවත් ඇප්ලයි කරන්නේ නැද්ද බන් :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama