අඬ සඳ සහ තරුවක් දලදා මාලිගාවට උඩින් පායලා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
අඬ සඳ සහ තරුවක් දලදා මාලිගාවට උඩින් පායලා

ලදා මාලිගාවට උඩින් හයි කරලා තියෙන්නේ තරුවකුයි සඳකුයි.ඉතින් අහසේ තියෙන තරු සහ රෑට පායන සඳ දලදා මලිගාවට යටින්ද තියෙන්නේ? සඳ කියන්නේ බුදුදහමයත් අදාල දෙයක්. අදාල නෑ කියලා කියන්න බෑ.බුදුන් ඉපදුනේ බුදු උනේ ගිහිගෙය නිකම ගියේ පිරිනිවන් පෑවේ සඳ පායපු පොහොය දිනක.පෝය කියන්නේ සඳ. ඉතින් දලදා සමිදුට උඩින් තරුවක සහ සඳක් තිබීම එයට ගෞරවයක් මිසක් අගෞරවයක් නෙවෙයි. ඉස්ලාම ආගම බුදු දහමට සම්බන්ද ආගමක් වන්නේ මේ සඳ නිසයි.ඉස්ලාම් කියන්නේ බුද්දාගම කියන්නේ එකක් මිසක් දෙකක් නෙවෙයි. සඳ සහ තරුව වෙන ආගමක සංකේතයක් වෙන්න පුලුවන්.නමුත් ඒක ඒ ආගමට විතරක් සින්න වෙන්න දෙන්න බෑ.තරුව ක්‍රිස්තියන් ආගමට සම්බන්දයි.ජේසු ඉපදෙනකොට තරුවක් තිබුනා අහසේ.ජේසු මැරෙනකොටත් ඒ තරුව අහසේ තිබුනා.සඳ බුදුන් ඉපදෙනකොට තිබ්බා.ඉතින් ඉස්ලාම් කියන්නේ ක්‍රිස්තියන් සහ බුදු දහමේ සංකලනයක් .අපේ ජාතික සංහිදියව මේ සඳ තරු දෙක මගින් මොනවට නිරූපනය වෙනවා.
images

බලන්න මේ රූපය දිහා.තරුව සඳ යටට ගියාම බුදු දහමේ සංකේතය වෙන ධර්ම චක්‍රය හැදෙන හැටි.දර්ම චක්‍රය හැදෙන්නේ සඳ සහ තරුව සංකලනය උනාම නේද? ඒක තේරෙන්නේ නැද්ද?
 
Last edited:

උඹේ පිස්සුව හොඳටම තද වෙලා ද කොහෙද? කොහෙද යකෝ හම්බයින්ගේ ආගමයි උතුම් බුදු දහමයි එකක් වෙන්නේ.. හම්බ ආගම තනිකර ම්ලේච්ඡ ආගමක්..ඒකෙ තියෙන්නේ බෙල්ල කපල මරණ ඒවයි..අනික් ලේ හොලවන වැඩයි විතරයි.. බුදු දහමත් එක්ක ඒක සසඳන ඒකත් කරන්න බැරි දෙයක්..හැඩ තල වලින් ආගම් වල සමාන කම් කියන්න බෑ බන්.. අනේ මන්දා සිංහලේ බැජ් ඒකත් ගහගෙන උඹ හම්බයන්ට කඩේ යන හැටි දැක්කම ඕකේ ඉන්න සිංහයා උඹට කඩුවෙන් කොටාවි වෙලාවක..
මොලේ බලවගනින් ඩොකෙක් හම්බෙලා.
.:angry:
 
1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth

    ela kathawa