අතක් අඩු වුනත් හිතේ හයිය අඩු නැති කෙල්ල සහ &#

nvishaka810

Active member
  • Apr 19, 2012
    168
    43
    28
    අතක් අඩු වුනත් හිතේ හයිය අඩු නැති කෙල්ල සහ &#

    අතක් අඩු වුනත් හිතේ හයිය අඩු නැති කෙල්ල සහ තනි රත්තරං තුවක්කුව.

    අදත් සුපිරි වීඩියෝ සෙට් එකක් අරන් මං ආවා ඔයාලව බලලා යන්න.මම අවිග්නාස්. මේක මං ඔයාලත් එක්ක දැනුම බෙදාගන්න තැන. ඔයාගේ අදහස් මට ගොඩක් වටිනවා. වීඩියෝ හොඳයි නම් අනිවාරෙන් ලයික්,ශෙයාර් කරන්න. ලස්සන සහ පුදුම හිතෙන තව ගොඩක් වීඩියෝ බලන්න මගේ යූටියුබ් චැනල් එකට එන්න. පහල ලින්ක් එක ක්ලික් කරන්න. ඔයාට සුබ දවසක්.ජයවේවා! https://bit.ly/2JRhJp6
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ බබා :shocked:
    අපිව බලලා යන්නයි උබ ආවේ?:yes:
    චැනල් එක එහෙම ප්‍රමෝට් කරගන්න නෙමෙයි :sorry::sorry:
    ඔන්න අපි රවටුනලු හරිද....:yes::yes:
     
    nvishaka810

    Active member
  • Apr 19, 2012
    168
    43
    28
    උබ බබා :shocked:
    අපිව බලලා යන්නයි උබ ආවේ?:yes:
    චැනල් එක එහෙම ප්‍රමෝට් කරගන්න නෙමෙයි :sorry::sorry:
    ඔන්න අපි රවටුනලු හරිද....:yes::yes:

    අපෝ බන්. වෙන කියන්ඩ දෙයක් නැති නිසා එහෙම කිව්වෙ. ඔය FB එකේ දාන්ඩ හදපු Description එක. උඹ හෙන ගහනවා වගේ ඇත්ත කියනවනේ. කොහොම හරි උඹ වීඩියෝ එක බැලුවනේ. එලකිරි. ජයවේවා!
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපෝ බන්. වෙන කියන්ඩ දෙයක් නැති නිසා එහෙම කිව්වෙ. ඔය FB එකේ දාන්ඩ හදපු Description එක. උඹ හෙන ගහනවා වගේ ඇත්ත කියනවනේ. කොහොම හරි උඹ වීඩියෝ එක බැලුවනේ. එලකිරි. ජයවේවා!

    ela ela machn;);)

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,400
    113
    උබ බබා :shocked:
    අපිව බලලා යන්නයි උබ ආවේ?:yes:
    චැනල් එක එහෙම ප්‍රමෝට් කරගන්න නෙමෙයි :sorry::sorry:
    ඔන්න අපි රවටුනලු හරිද....:yes::yes:
    :rofl::P
    bump