අතට දාන වලල්ලක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    bracelet එකක් හදන්න පාවුම් කීයක් යනවද?

    පෙනුමට දාන්න පුලුවන් ඒත් ගොඩක් ලොකු නැති සාමාන්‍ය සයිස්

    යට තියනවා වගේ චූටි ඒවා එපා.

    images
    මේක හදන්න අනිවා මිලියන 2කට කිට්ටුවෙන්න යනවා
    හදල කියපන්
    අත පිටින් කපන් යන එකෙක්ට අහුවුණාම හරි යයි
     
    • Wow
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේක හදන්න අනිවා මිලියන 2කට කිට්ටුවෙන්න යනවා
    හදල කියපන්
    අත පිටින් කපන් යන එකෙක්ට අහුවුණාම හරි යයි
    තියන ඒවාට මදි පාඩු දාලා හදන්න බැලුවෙ .
    ara pumbapu ewa nan set na bn. hena adukule look ekak thiyenne dana unge
    ලස්සන එකක් දාපං බලන්න .😘
     
    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    584
    904
    93
    කාන්තාරයේ
    ලොකු ගාණක් යනවා නම් .

    වැඩක් නැහැ නේද.

    දිලිසෙන ගතිය මාස 6n වගේ අඩු වෙනවා. ආපහු පොලිශ් කලේ නැතොත්.
    දිලිසෙන ගතිය අඩු උනාට වටිනාකම වැඩි වෙනවා නේ බං. දිලිසෙන ගතිය පොලිෂ් කරලා ආයේ ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දිලිසෙන ගතිය අඩු උනාට වටිනාකම වැඩි වෙනවා නේ බං. දිලිසෙන ගතිය පොලිෂ් කරලා ආයේ ගන්න පුළුවන්.
    දිලිසෙන ගතිය අඩු උනාම හඩ්ඩා වගේ බං🥹
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    තියන ඒවාට මදි පාඩු දාලා හදන්න බැලුවෙ .

    ලස්සන එකක් දාපං බලන්න .😘

    Math munge videos me tike bala bala inne.mn gnda inne uda video eke type ekak hri rope design eken hri. Yata design ekata mn asa na.loku wadi wage.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113

    Math munge videos me tike bala bala inne.mn gnda inne uda video eke type ekak hri rope design eken hri. Yata design ekata mn asa na.loku wadi wage.

    මේවා සීයා ඩිසයින් වගේ බ‍ං🧐
     
    • Like
    Reactions: Ysa Karu