අතරමංවී ගොලුවුනේ ආදරේ නිසා මං ❤️

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    මේ සිංදුව අද තමයි මං රසවින්දෙ ❤️
    මේකෙ ඔර්ජිනල් සිංදුව යද්දි මං චැනල් එක මාරු කරනව ඉස්සර. නිකන් පොන්නයෙක් කෙදිරිගානව වගේ ඇහෙන්නෙ ඌ කියද්දි.

    මූගෙ වොයිස් එක සුපිරියටම ගැලපෙනව මේකට. ඒත් බලපන් විව්ස් 1.4k ඇවිත් තියෙන්නෙ, කමෙන්ට් කරල තියෙන්නෙත් ඌගෙ යාලුවො විතරද කොහෙද. ඌ අධර්යට පත්වෙන්න ඇති ඉතින්
    තොපි මූව අදුරනවද?

    ඔර්ජිනල් එකාට වැඩිය හොදට වෙන උන් හොදට කියන සින්දු මේ ත්රේඩ් එකේ අලවඵල්ල