අතරින්

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ජනතාව අතරින්, ජනතාව වෙනුවෙන් පැමිණි ජාතික නායකයා...!

WPPJODa.jpg
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මනුස්සයට චන්දෙ දෙන්ඩ ඔනෙ මොනා කොරාටද බන්,??? බෝම්බ පුපුරද්දි හමුදාපතිකම දරපු නිසාද.. :lol::lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මේ මනුස්සයට චන්දෙ දෙන්ඩ ඔනෙ මොනා කොරාටද බන්,??? බෝම්බ පුපුරද්දි හමුදාපතිකම දරපු නිසාද.. :lol::lol::lol::lol:

    OUgOuK4.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හිටපු නායකයො කවුරුවත් ඉල්ලන්නෙ නැනෙ මේ පාර ..මැතිවරණ කොම්සමේ සබාපතිත් කියුවෙ හිටපු ජනාධිපතිල, අගමැතිල අඩුමගානෙ විපක්ශ නායකයවත් ඉල්ලන්නෙ නැති, 1 වෙනි ජනාධිපතිවරණය මේක කියල..උබල ඒවවත් අහන්නෙ නැද්ද බන් මොන ලෝකෙද ජිවත් වෙන්නෙ... :confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,430
    113
    හිටපු නායකයො කවුරුවත් ඉල්ලන්නෙ නැනෙ මේ පාර ..

    අනික හිටපු නායකයන්ගෙන් වැඩිපුරම රටට වැඩ කරපු නායකය සපෝට් කරන්නෙ ගෝඨට නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික හිටපු නායකයන්ගෙන් වැඩිපුරම රටට වැඩ කරපු නායකය සපෝට් කරන්නෙ ගෝඨට නෙ

    :yes::yes: අනේද කියන්නෙ ලැජ්ජාවක් බයක් නැතුව අපේ හිටපු ජනාධිපති කියල මුලු ලෝකෙටම පෙන්නඩ පුලුවන් මනුස්සය..අර නිවට හිටන්ව එහෙම පෙන්නඩද බැනෙ බැනෙ..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඉතින් බන් ඔහොම කියපු බැරැක් ඔබාමාත්් දෙපාරක් චන්දෙ ඉල්ලපු එකෙක්නේ.

    පොරත් අසාර්ථකයි :P
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේ මනුස්සයට චන්දෙ දෙන්ඩ ඔනෙ මොනා කොරාටද බන්,??? බෝම්බ පුපුරද්දි හමුදාපතිකම දරපු නිසාද.. :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes::angry::angry::angry::P:P:yes::yes:
     
    tikila_1

    Active member
  • Apr 25, 2019
    198
    83
    43
    Australia
    මේ මනුස්සයට චන්දෙ දෙන්ඩ ඔනෙ මොනා කොරාටද බන්,??? බෝම්බ පුපුරද්දි හමුදාපතිකම දරපු නිසාද.. :lol::lol::lol::lol:

    sira mchn.eka nm aththa
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa

    🔻අප්‍රේල් 08 ජාතික බුද්ධි ප්‍රධානිය මේ ගැන ආරක්ශක ලේකම් දැනුවත් කරනවා

    🔻අප්‍රේල් 09 මේ බුද්ධි තොරතුර ගැන සම්බන්දීකරණ රැස්වීමක් පවත්වලා තියෙනවා

    ඒ රැස්වීමට ආරක්ශක ලේකම් සහ ත්‍රිවිධ හමුදාපතිවරු සහභාගි වෙලා තියෙනවා
    :sorry::sorry: