අතවර උන අය එන්ඩ

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    675
    532
    93
    Same experience machan. මම කලින් ත්‍රෙඩ් දාලා ඇති. ඒක නිසා මට තාමත් trauma සීන් එකක් තියෙනව වගෙ. මගේ ම ළග ම නෑයො. තාත්ත කියන පකය ඒක විශ්වාස කරේ නෑ. මම ඉගන ගන්න හිතා හදාගන්න මාර ගේමක් දුන්නා තනියම.
    අර සීන් එක නිසා මම කොලු සීන්වල අන්ත ම ගූ ෆැන්ටසි වල හිටියා. ඊට කලින් මට එහෙම අවුලක් තිබුණෙ නෑ. මම ගොඩක් සුදුයි ඇගිලි එහෙම රෝස පාටයි. උන් කියපු දේවල් මට තාමත් හිතෙන් අයින් කරන්න අමාරුයි. Mentally torture උණා සෑහෙන්න. ගොඩක් උන් කොල්ලෙක් අතවර උණා කිව්ව ම ඌ බයිට් කරන්න උගෙන් ආතල් ගන්න බලන් ඉන්න වටපිටාවක් බන්. මුන්ට අතවර ගැන හැගීමක්වත් නෑ. අතවර ගැන බැලුව ම ලංකාවයි ඉන්දියාවයි කියන්නෙ ගූ ගොඩවල් දෙකක්.
    ow bn. ape rate innava henama jara minissu. loken uthum rata kiyala oluwa uda thiyagena hitiyata bageta bagayak gothrikayo. kata witharai ape unge.

    uba ithin dan moko karanne? kohoma hari igena gaththda? wena ratakata giyada?
     
    • Like
    Reactions: Gihanjs

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    15,162
    1,567
    113
    දහම්පාසලෙදි සරම කැඩුනම අක්කා කෙනෙක් බලෙන්ම ඇවිත් ඇන්දුවා. ඒ අක්කා මොන හිතකින් කරාද කියලා දන්නෑ. සරම් අන්දන්න පුරුදු නැති නිසා අන්දන්න ගොඩ වෙලාවක් ගත්තා. මට ඒක මාරම අන්කම්ෆටබල් බන්. මීට කලින් මගෙ ප්‍රයිවට් පාට්ස් ගෙදරින් පිට කෙනෙකුට කියලා දැකලා තිබ්බෙ ඒ අක්කගෙ නංගි විතරයි.
    Umba daham pasale ugannana kale wechcha deyak da? Akka sil ganna apu ekkenek neda?
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,081
    178
    63
    Ape school eke music teacher kenekgen kollonta podi podi karadara wela thiyenawa..teacher marry karalath na..school eke sangeetha wada walata samaahra welawata ekige gedara hawas wela practice karana ehema set wenawa..thanaiyema ehema giyapu kollo keepa denekutama eka eka seen wela thiyenawa..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    3,891
    1,492
    113
    Ape school eke music teacher kenekgen kollonta podi podi karadara wela thiyenawa..teacher marry karalath na..school eke sangeetha wada walata samaahra welawata ekige gedara hawas wela practice karana ehema set wenawa..thanaiyema ehema giyapu kollo keepa denekutama eka eka seen wela thiyenawa..
    dance-groove.gif
     

    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    236
    587
    93
    සීතාඑළිය
    පොඩි ළමයින්ට අතවර වුනාම ඒවා කාටවත් කියන්නේ නැහැ. මොකද බොහොමයක් අතවර කරන එකා ළඟම නෑයෙක්. එහෙමත් නැත්නම් පොඩි එකාට කිසිම තේරුමක් නෑ මොකද වුනේ කියලා. සමහර ළමයි ඒවා දෙමවුපියන්ට කිව්වත් නූගත් කම නිසා ඔවුන් ඒවා ගණන් ගන්නේ නෑ. සමහර වෙලාවට පස්සේ කාලෙක වැඩිහිටි වයසේදී තමයි අතවරයක් වුනා කියල තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත්. එතකොට ලේසියෙන් සනීප වෙන්නේ නැති මානසික හානියක් වෙලා ඉවරයි. අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න වුනත් පුළුවන්.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    2,750
    472
    83
    Colombo
    ලොකු මගුල් නම් වෙලා නෑ.

    එක දවසක් AL cls යද්දි 163 බස් එකේ කොස්වත්තෙන් නැග්ග. ඉස්කෝලෙ දවසක්. උදේට කට කපල සෙනග. බත්තරමුල්ල හරියෙන් නැග්ග කෝට්ටෙ රතු badge එක තියන scl එකෙ කෙල්ලො සෙට් එකක්. මම හිටගෙන. මගෙ පිටිපස්සෙන් එක කෙල්ලෙක්. හෙමීට ඒකිගෙ අත මගෙ ඉන හරියෙන් තියාගත්ත කියපන්කො. අර අපි කෙල්ලගෙ පිට්පස්සෙන් ඉද්දි බඩින් අල්ලන්නෙ. ඒ වගේ. ඔම තියාගෙන ගියා කෝට්ටෙට යනකංම. :P

    තව එක දවසක් clz ඉවර වෙලා එද්දි 2pm වගේ ආනන්ද බාලිකාවෙ කෙල්ලො දෙන්නෙක් නැග්ග. මම හිටගෙන. උනුත් හිටගෙන මට එහා පැත්තෙන් හිටියෙ. seat bar එක අල්ලගෙන. එක කෙල්ලෙක් හෙමීට ඒකිගෙ අත මගෙ අතේ ගාවනව. මට එච්චර meter උනෙ නෑ. පස්සෙ ඒකි දිහා බැලුවම නිකං අමුතු හිනාවක් දාල අත ගත්ත. :baffled:
     
    • Like
    Reactions: Gihanjs

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,081
    178
    63
    පොඩි ළමයින්ට අතවර වුනාම ඒවා කාටවත් කියන්නේ නැහැ. මොකද බොහොමයක් අතවර කරන එකා ළඟම නෑයෙක්. එහෙමත් නැත්නම් පොඩි එකාට කිසිම තේරුමක් නෑ මොකද වුනේ කියලා. සමහර ළමයි ඒවා දෙමවුපියන්ට කිව්වත් නූගත් කම නිසා ඔවුන් ඒවා ගණන් ගන්නේ නෑ. සමහර වෙලාවට පස්සේ කාලෙක වැඩිහිටි වයසේදී තමයි අතවරයක් වුනා කියල තේරුම් ගන්න පුළුවන් වෙන්නෙත්. එතකොට ලේසියෙන් සනීප වෙන්නේ නැති මානසික හානියක් වෙලා ඉවරයි. අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න වුනත් පුළුවන්.
    podi kollekuta ganiyekgen karadarayak unoth num kiyannema naa..hangagena innawa