අතහැරීම, නැතිවීම

ryangate2

Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    අවුරුදු ගාණක් රට වැඩ කරනවා. තාම මම ලංකාවෙ ඉඩමක් වාහනයක් ගත්තෙ නෑ. සල්ලි නැතිකමක් නෙමෙයි. හෙට වුනත් ඇවිල්ලා ලොකු ඉඩමක් අරන් දාල ඉන්න පුළුවන්. හැබයි එදා ඉදන් මට දැනුනේ කිසිම දෙයක් නොගෙන ඉන්න. Rent එකට වාහනයක් පැදල ඇති වුණහම දෙනවා. පැන්ෂන් එකක් විතරයි හදා ගත්තෙ. හැබයි අතේ තියෙන දේ වියදම් කරල හොදට කාලබීල ආතල් එකේ ඉන්නවා. මේ ජොබ් එක නැතිවුනත් ඊළග එකට යන ගැප් එක ගැන විතරයි වොරි වෙන්නෙ. ඒකට අවුරුදු 2-3 හරියන්න ගානක් තියාගෙන ඉන්නවා. මේ දවස්වල ලංකාවට වුණ දේ දැක්කහම මට නැතිවෙන්න දෙයක් තිබ්බෙ නෑ. මට මගෙ ලැප් එකයි, Phone එකයි, internet connection එකක් ඇති.

    හිතල බලපන් කිසිම දෙයක් නැති මිණිහෙක්ට මාර සැණසීමක් තියෙන්නෙ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,167
    24,806
    113
    tracing Geo-location.. ... ...
    අවුරුදු ගාණක් රට වැඩ කරනවා. තාම මම ලංකාවෙ ඉඩමක් වාහනයක් ගත්තෙ නෑ. සල්ලි නැතිකමක් නෙමෙයි. හෙට වුනත් ඇවිල්ලා ලොකු ඉඩමක් අරන් දාල ඉන්න පුළුවන්. හැබයි එදා ඉදන් මට දැනුනේ කිසිම දෙයක් නොගෙන ඉන්න. Rent එකට වාහනයක් පැදල ඇති වුණහම දෙනවා. පැන්ෂන් එකක් විතරයි හදා ගත්තෙ. හැබයි අතේ තියෙන දේ වියදම් කරල හොදට කාලබීල ආතල් එකේ ඉන්නවා. මේ ජොබ් එක නැතිවුනත් ඊළග එකට යන ගැප් එක ගැන විතරයි වොරි වෙන්නෙ. ඒකට අවුරුදු 2-3 හරියන්න ගානක් තියාගෙන ඉන්නවා. මේ දවස්වල ලංකාවට වුණ දේ දැක්කහම මට නැතිවෙන්න දෙයක් තිබ්බෙ නෑ. මට මගෙ ලැප් එකයි, Phone එකයි, internet connection එකක් ඇති.

    හිතල බලපන් කිසිම දෙයක් නැති මිණිහෙක්ට මාර සැණසීමක් තියෙන්නෙ

    any family?
     
    • Like
    Reactions: nidarsha91

    nidarsha91

    Well-known member
  • අවුරුදු ගාණක් රට වැඩ කරනවා. තාම මම ලංකාවෙ ඉඩමක් වාහනයක් ගත්තෙ නෑ. සල්ලි නැතිකමක් නෙමෙයි. හෙට වුනත් ඇවිල්ලා ලොකු ඉඩමක් අරන් දාල ඉන්න පුළුවන්. හැබයි එදා ඉදන් මට දැනුනේ කිසිම දෙයක් නොගෙන ඉන්න. Rent එකට වාහනයක් පැදල ඇති වුණහම දෙනවා. පැන්ෂන් එකක් විතරයි හදා ගත්තෙ. හැබයි අතේ තියෙන දේ වියදම් කරල හොදට කාලබීල ආතල් එකේ ඉන්නවා. මේ ජොබ් එක නැතිවුනත් ඊළග එකට යන ගැප් එක ගැන විතරයි වොරි වෙන්නෙ. ඒකට අවුරුදු 2-3 හරියන්න ගානක් තියාගෙන ඉන්නවා. මේ දවස්වල ලංකාවට වුණ දේ දැක්කහම මට නැතිවෙන්න දෙයක් තිබ්බෙ නෑ. මට මගෙ ලැප් එකයි, Phone එකයි, internet connection එකක් ඇති.

    හිතල බලපන් කිසිම දෙයක් නැති මිණිහෙක්ට මාර සැණසීමක් තියෙන්නෙ
    මූනන් මනුස්සයෙක් වෙන්න බෑ දෙයියෙක් දාපු පෝස්ට් එකක්ද කොහෙද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    Ow nathiuna unta nan dan apa ne.mata ehema unanan e shock eka daraganna be.minissu kohomada daragannawada manda.easy ekata gattata e situation ekata face karanawath be matanan
     
    • Like
    Reactions: windows_ubuntu

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    Basics වලින් එහා හැමදේම extra කියල හිතන් ජීවත් උනාම ඕවා තිබ්බත් ලොකු ප්‍රශ්නයක් නෑ.
     
    • Love
    Reactions: Kolama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Ow nathiuna unta nan dan apa ne.mata ehema unanan e shock eka daraganna be.minissu kohomada daragannawada manda.easy ekata gattata e situation ekata face karanawath be matanan
    shock eka illusion da?
     
    • Haha
    Reactions: redux

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබට නැති වෙන්න තියෙන ලොකුම දේ උබේ ජීවිතේ ගොනෝ. ඒ ටික නොදැන උබ ජීවිතය විදලා නෑ. දැන් යමක කමක් හොයාගෙන, සතුටින් හිටපු එවුන්ට කරදරයක් වුනාම, තමන් ඉන්න විදිහ හොදයි කියල ජස්ටිෆයි කරලා, වැලිඩේශන්ස් ගන්න ත්‍රෙඩ් එකකුත් දාලා. :lol: