අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ බවට අනුරාධපුර, ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ විඩියෝවක් සැලකිල්ලට ගනිමින් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

    අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ අනුරාධපුර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවය.

    අත්අඩංගුවට ගත් ගිරානේගම පොලිස් ස්ථානාධිපතිවරයා සහ සෙසු නිලධාරීන් දෙදෙනා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව මුදාහැරීමට අධිකරණය නියෝග කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    "පසුගිය 07 වෙනි මාසයේ 18 වනදා ගිරානේගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ඇවිල්ලා තිබුණා ඒ අවට ප්‍රදේශයක අවමංගල්‍ය නිවසකට පැමිණිලා ඉන්න පුද්ගලයෝ පිරිසක් නීනිවිරෝධී ලෙස මුදලට සූදූ ක්‍රීඩාව කරනවා කියලා. පසුව ඒ ස්ථානාධිපතිවරයා හා නිලධාරීන් කිහිපදෙනකු සමග එම ස්ථානයට ගිහිල්ල තියෙනවා. මේ අය මළගෙර සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා ඉඳපු නිසා මේ පිරිසව... 12 දෙනෙකුට ආසන්න පිරිසක් ඉඳලා තියෙනවා. ස්ථානාධිපති ගියපු වාහනේ මේ පිරිස රැගෙන එන්න බැරි නිසා. ස්ථාධිපති දැනුම්දීලා තියෙනවා පොලීසියට එන්න කියලා. ඔවුන් පොලිස් ස්ථානවට ආවට පස්සේ මේ සියලුදෙනාව සිර මැදිරියට දාලා තියෙනවා. ඉන්පසුව බීමත්ව සිටි මේ පිරිස සිරමැදිරිය තුළ යම් ආකාරයකට මුදලට සූදූ ක්‍රීඩාවේ නිරත වෙලා."

    hey @Don GasCan mehe enna mahaththayo
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත

    ආ මම කිව්වේ මෙන්න සාක්කි 🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    ඔය ත්‍රෙඩ් එක දාල මාව ටැග් කරේම හෑල්ලු කරන්න නෙමෙයිද

    ubata mathaka eda uba penala giya හෑල්ලු arapu thenak penna ganna bauwa,
    ada tag kare ehema policiya හෑල්ලු una thenak pennanna kiyala???
    ubawa හෑල්ලු una kathawak newei.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ubata mathaka eda uba penala giya හෑල්ලු arapu thenak penna ganna bauwa,
    ada tag kare ehema policiya හෑල්ලු una thenak pennanna kiyala???
    ubawa හෑල්ලු una kathawak newei.
    උබේ ත්‍රෙඩ් එකම හෑල්ලුවක් තමා . එකක් දෙකක් නෙමෙයි පොලිස් ත්‍රෙඩ් සීරීස් එකක් කරන්න එකම හේතුව හෑල්ලු කිරීම
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,000
    5,679
    113
    මාර යක්කුනෙ. දැං සැපනෙ. රස්සාවත් ඉවරයි පෙන්ෂන් එකත ඉවරයි ඕක ඔප්පු උනොත්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    උබේ ත්‍රෙඩ් එකම හෑල්ලුවක් තමා . එකක් දෙකක් නෙමෙයි පොලිස් ත්‍රෙඩ් සීරීස් එකක් කරන්න එකම හේතුව හෑල්ලු කිරීම

    onna onna eda wage adath rewila penala yanna ned alasthiya,
    eda mnkiuwa adath mn kiyalawa 100% sure confirmed mn policiya hallu kare naha, a wagema 100% uba kiuwa wage ubata eka pennannath baha
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මටත් උබ ඉන්නවනේ

    lejja nedda huththo, police ponnayanta molayak nedda

    පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    lejja nedda huththo, police ponnayanta molayak nedda

    පොලිස් සිරමැදිරිය තුළදී සැකකරුවන් පිරිසකට සූදු ක්‍රීඩාවේ නිරතවීමට පහසුකම් සැලසූ
    සිරගත උනා කියලා ජීවිතේ විදින්න බැරි නෑනේ