අපේ අම්ම ඒව ගෙනත් තම්බල බොනව මටත් පොවනව :oo:
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Oct 18, 2023 #1 අපේ අම්ම ඒව ගෙනත් තම්බල බොනව මටත් පොවනව Reactions: kinkon
R residue Well-known member Oct 16, 2023 472 629 93 Oct 18, 2023 #2 For what disease you and your mom drink those? Reactions: Devadatta and Avast0
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Oct 18, 2023 #3 residue said: For what disease you and your mom drink those? Click to expand... අම්මට දියවැඩියාව කොලෙස්ටරෝල් ප්‍රෙශර් තියෙනව. බෙහෙත් බොනව. පාලනය වෙලා තියෙන්නෙ මේ වගේ දේවලුත් හදාගෙන බොනව.. මටත් බොන්න දෙනව Last edited: Oct 18, 2023 Reactions: residue
residue said: For what disease you and your mom drink those? Click to expand... අම්මට දියවැඩියාව කොලෙස්ටරෝල් ප්‍රෙශර් තියෙනව. බෙහෙත් බොනව. පාලනය වෙලා තියෙන්නෙ මේ වගේ දේවලුත් හදාගෙන බොනව.. මටත් බොන්න දෙනව
A asanka+++ Well-known member Jul 17, 2014 11,361 20,137 113 42 Oct 18, 2023 #4 උබ සුයිසයිඩ් කරගන්නෙ නැත්තෙ ඇයි. Reactions: residue and Avast0
A Avast0 Well-known member Jun 22, 2023 1,483 1,575 113 Oct 18, 2023 #5 asanka+++ said: උබ සුයිසයිඩ් කරගන්නෙ නැත්තෙ ඇයි. Click to expand... තව කල් තියෙනව Reactions: residue
kinkon Well-known member Aug 5, 2007 115,999 2 116,142 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 18, 2023 #6 බීල නෑ Reactions: Avast0
mcwolfe Well-known member Jul 24, 2011 6,919 838 113 ∞ Oct 18, 2023 #7 මටත් ටිකක් දීපන් Reactions: Avast0
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Oct 18, 2023 #8 දැන් පෙති බොන එක නවත්තලා, කසාය බොන්න ගත්තද? Reactions: Avast0
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,623 100,874 113 Oct 18, 2023 #9 උබ මේ නිකන් දුක් විඳින්න ඕනි නෑ පවුල පිටින්ම agreement එකක් ගහපන් human trial වලට බෙහෙත් කම්පෙනීයක් එක්ක. සල්ලි දෙනවනේ. උබ කොහොමත් නිකන් කරන ඒකනේ Reactions: Avast0 and Zeuz
උබ මේ නිකන් දුක් විඳින්න ඕනි නෑ පවුල පිටින්ම agreement එකක් ගහපන් human trial වලට බෙහෙත් කම්පෙනීයක් එක්ක. සල්ලි දෙනවනේ. උබ කොහොමත් නිකන් කරන ඒකනේ