ගල් බන්ට් එක ..
මේ තියෙන්නේ මාතර අත්තුඩාවේ ගල් බන්ට් එක කියන තැන.. නිල්වලා යෝජනා ක්රමය යටතේ ඉදිකල වේලි නිසා ගංවතුර අනාරක්ෂිත කලාපයේ එකතු වන ජලය ගංවතුර ආරක්ෂිත කලාපයට පිටවාන් දාන්නේ මෙතැනින්.. මේ පිට වන ජලයෙන් තමයි තුඩාව, හිත්තටිය, පාලටුව, ගොඩගම උනැල්ල ආදී සියලු ප්රදේශ යට වෙන්නේ .. මෙතැන තිබුනු ගල් බන්ට් එක ඉස්සර ගොඩක් උසට තිබුනා එත් 2003 ගංවතුරෙන් පස්සේ මෙතන ගොඩක් බැසීමට ලක්වුනා.. පසුපසින් පේන්නේ ඉදිකරමින් පවතින හම්බන්තොට අධිවේගී මාර්ගය.. ගගක් වගේ පෙනුනට මේ විශාල වෙල් යායක්..

Last edited: