අත්ත,පනත්ත, කිත්ත, කිර්කිත්තා, මුත්ත....

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    යම රජ;9988445 said:
    ආච්චි

    කිරි අම්මා

    කිරි ආච්චි

    මී ආච්චි


    ade me thiyenne badu, meta wada wenas uththarayk thiyanawanam oyalath danna balanna, mokada palath anuwath wenas wenawa athine
     

    spjayatilake

    Member
    May 2, 2009
    5
    0
    0
    අත්ත අම්මා, මුත්ත අම්මා, නත් අම්මා ,පනත්ත අම&#

    අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්තා, කිරිකෑමීමුත්තා

    අත්ත අම්මා, මුත්ත අම්මා, නත් අම්මා ,පනත්ත අම්මා, කිත්ත අම්මා, කිරිකිත්තා අම්මා,කිරිකෑමීමුත් අම්මා
     

    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්තා, කිරිකෑමීමුත්තා

    අත්ත අම්මා, මුත්ත අම්මා, නත් අම්මා ,පනත්ත අම්මා, කිත්ත අම්මා, කිරිකිත්තා අම්මා,කිරිකෑමීමුත් අම්මා


    මේ සෙට් එක සිරාද???
    එහෙනම් මරැ....

    ඇයි බං "කිරි කෑ" කියන්නේ.. :shocked::shocked:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අත්තා
    පනත්තා
    මුත්තා
    කිත්තා
    කිරිකිත්තා
    නත්තා
    :yes::yes: