අත්දැකීමක්....

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේක ගොසිප්9 කොමෙන්ට් එකක තිබුනේ.

    "යාළුවනේ මම මගේ අත්දැකීමක් කියන්නයි යන්නෙ. මම ඉස්කෝල ගණනාවකම ඉගැන්නුවා. ගැහැණු ළමයි කීප දෙනෙක්ම මා ගැන අවධානයෙන් හිටියා.ඒ වුනාට මම ගුරුවරයෙක්නෙ. ඒකෙ ගෞරවය රකින්න එපායැ. ඒ නිසා ප්‍රවේසම් වුනා.දවසක් පුස්තකාලයේ මම ඉන්න වෙලාවේ ළමයිත් ඇවිල්ලා පොත්පත් කියවනවා ලියනවා.මම වටේ රවුමක් ගියා.මේ අය ලියන කියවන දේවල් බලන්න.12 පන්තිය ගැහැණු ළමයෙක් මොකක්ද ලියලිය හිටියා.ලියපු කොලේ මම ඉල්ලුවා. ඉල්ලනකොටම දුන්නා. ඒ කවිය තමයි මේ."

    සෙත්සිරි දෙන මහ ගුණ මුහුදානන්
    දැන්වෙන වැඩ ඔක්කොම අවදානම්
    පස්සෙ දොරෙන් පැන ඔබ එනවා නම්
    ඔබ හා යන්නට මම සූදානම්

    මේකත් අරවගේ අනුන්ගේ කොපියක්ද දන්නේ නැහැ.