අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි....!!

applex

Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි...!!!

    මම මේ දෙය ඔය ගොල්ලන් එක්ක බෙදාගන්ඩ හිතුවෙ, අපි හැමෝටම දැනෙන දුක, කළකිරීම, තනිකම, පාළුව, තරහ වගේ හැඟීම් වලට සමහරු බොහොම වැරදි විදිහට උත්තර හොයන්ඩ ගිහින් කෙලවගෙන තියෙන නිසා. :( :no: :frown: අනිත් එක අද තියෙන තරඟකාරී ලෝකයේ හැම දෙයක්ම මුදල, නිල තල, ගෞරවය, සැප සම්පත් වගේ භෞතික කරුණු මත රැඳිල තියෙන්නෙ. ඒත් අපිට නොපෙනෙන, අපිට නොදැනෙන, ජීවිතයේ යථාර්තය ගැන හොඳින් දැන ගත්තාම, ජීවිතයේ ප්‍රශ්න වලට බොහොම සරලව සහ සුමටව විසඳුම් සොයා ගන්ඩ පුළුවන්. :) :yes: :cool: ඒ ගැන අපට කියා දෙන, බොහොම සරළව උදාහරණ ආශ්‍රිතව පැහැදිළි කරන ඉතා වටිනා පොතක් මේක. :yes: මගේ ජීවිතයේ, මට නිවැරදි දැක්මක් ඇතිකර ගැනීමට මේ පොත ගොඩක් ඉවහල් වුනා. මම හිතනව ඔයාලටත් මේක ප්‍රයෝජනවත් වෙයි කියල......

    ජය වේවා....!!!


    KeleGahak.jpg


    http://www.what-buddha-taught.net/Sinhalese/Ajahn_Chah_Kele_Gahak.pdf
     
    Last edited:
    • Like
    Reactions: HANDY.MERLIN