අත්බෙහෙත්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ඇසට රොඩු කෑල්ක්, කෙස් ගස් කෑල්ලක්, කුඩා සතෙක්, මැස්සෙක් වැටුන විටදී ගැනීමට අපහසු නම්... කතා නොකර නිදිකුම්බා පැලයක් ගලවා මුල අරගන්න හොදට සෝදා රොඩ්ඩ වැටුන ඇහැට විරුද්ධ පැත්තෙ හක්කෙන් කටේ දමා විකා එම ඉස්ම ගිලින්න ටික වේලාවක් දෙනෙත් පියාගෙන සිටින්න කබ සමග ඔබ නොදැනුවත්වම රොඩ්ඩ එලියට එයි....

    වතිල වෙදමහත්තයාගේ තවත් වැඩක්
    උපුටා ගැනීම - http://aurweda.blogspot.com/2010/12/blog-post_23.html
    :P
     
    Last edited:

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    මොකද කදන් කැ* යො එහෙම කියන්නෙ:P:P:P

    මොකටද යකෝ කදන් කැ* යො කියන්නේ??:baffled::growl::rofl:

    ඇයි ඕයි රොඩ්ඩක් ගියාම නිදිකුම්බා හොයලා,මුල අරන්, හොදට හෝදලා අනිත් පැත්තේ හක්කේන් තියලා ඉස්ම ගිලිද්දි රොඩ්ඩ එලියට තියෙයිනේ...:P:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඇසට රොඩු කෑල්ක්, කෙස් ගස් කෑල්ලක්, කුඩා සතෙක්, මැස්සෙක් වැටුන විටදී ගැනීමට අපහසු නම්... කතා නොකර නිදිකුම්බා පැලයක් ගලවා මුල අරගන්න හොදට සෝදා රොඩ්ඩ වැටුන ඇහැට විරුද්ධ පැත්තෙ හක්කෙන් කටේ දමා විකා එම ඉස්ම ගිලින්න ටික වේලාවක් දෙනෙත් පියාගෙන සිටින්න කබ සමග ඔබ නොදැනුවත්වම රොඩ්ඩ එලියට එයි....

    වතිල වෙදමහත්තයාගේ තවත් වැඩක්
    උපුටා ගැනීම - http://aurweda.blogspot.com/2010/12/blog-post_23.html
    :P

    උඹ කාපන් තණ කොළ .. එතකොට පස්චාත් බාගයේ තියෙන මොලේ හරි තැනට යයි .. නොදකින් මූ වගේ වෙදෙක් ... :growl::baffled::rofl:
     
    මට හොදටම නින්ද යනව.... මොනවත් කරන්න හි‍තෙන්නෑ බං.. අඩුම ගානේ කෙල්ලෙක් එක්කවත්love කරන්නවත් හිතෙන්නැ බං .. මොකක්ද බං මං කරන්නේ...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ කාපන් තණ කොළ .. එතකොට පස්චාත් බාගයේ තියෙන මොලේ හරි තැනට යයි .. නොදකින් මූ වගේ වෙදෙක් ... :growl::baffled::rofl:
    ඒ තොපි වගේ මොඩ මූසල... කල වැද්දන්ට මේව කියල දෙනවට වැඩිය හොදයි ..... :baffled::baffled::baffled:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මට හොදටම නින්ද යනව.... මොනවත් කරන්න හි‍තෙන්නෑ බං.. අඩුම ගානේ කෙල්ලෙක් එක්කවත්love කරන්නවත් හිතෙන්නැ බං .. මොකක්ද බං මං කරන්නේ...

    ඔය දරුවට තියෙන්නෙ පාන්ඩු රොගයේ ලක්ෂන...
    උදේ පාන්දර නැගිටල අලුතෙන බැදගෙන යන හුඹහක නැවුන් පස් කෑවනම් හොද වෙයි.....:lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ තොපි වගේ මොඩ මූසල... කල වැද්දන්ට මේව කියල දෙනවට වැඩිය හොදයි ..... :baffled::baffled::baffled:

    අෆ්ෆා උඹ වින් 8 එක්ක මොකුත් අයතා සම්බන්ධ කමක් නෑ නේද ? කළවැද්දා.... කළවැද්දා.... ගාන නිසා ඇහුවේ ... එහෙම තියෙනවනම් බැල තණ ටිකක් කාහන් ... රෝගෙ නිවාරණයි එතකොට !! :rofl: