Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

මට මේක 'ඇට මැස්සාගේ වෙබ් අඩවිය' කියන එකේ කමෙන්ට් එකක තිබිල හම්බ උනේ..

JREF [James Randi Educational Foundation] , කියන foundation එක ඕනෑම් අත්භූත දෙයක් [ජෝතිශ්‍ය , හොල්මන් , අවතාර, ඔය මානසික බලයෙන් කරන වැඩ, බල වගේ ඕනිම දෙයක් ] ඔප්පු කලොත් කෝටි 10 කට වඩා මුදලක් [ඇමරිකන් ඩොලර් මිලියනයක්] දෙන්න සූදානම්..

මේ අභියෝගය 1964 වර්ශයේ ඉඳන් තියෙන එකක්..

තාම කවුරුවත් ඔප්පු කරල නෑ...

මම මේක දැනටමත් ITN එකෙ වෙනස වැඩසටහනට දැන්වුවා.

[මම කිව්ව තෑග්ග දිනුවොත් ඒ මුදල අසරන අයට උදව් කරන්න යොදවන්න කියල , ඕව ඉතින් වෙය්ද දන්නෙ නෑ , ඔක්කොටම කලින් දිනන්නත් එපෑයෑ ]

ඔයාලගෙ ගම් වල හෙම ඔය වගෙ වැඩක් කරන්න පුලුවන් අය ඉන්නව නම් මිනිහටත් බාගයක් දීල කොටි 5 ක් හම්බ කරගන්න චාන්ස් එක ඔන්න

ඔයාලගෙ අදහස් කියලම යන්න

සල්ලි දෙනව මයි සහ සල්ලි පවතිනව කියල මේකෙ ඔප්පු කරල තියෙනවා..ඕනි නම් කියෝල බලන්න.

හහ් හා....බලමුකො වෙනස වැඩසටහනෙන් මේක ගනියිද කියල , මතක තියගන්න අවෘදු 50 ක් තිස්සෙ කවුරුවත් දිනල නෑ , ඇත්තටම අත්භූත දෙවල් කියල දෙයක් නැද්ද?

site : http://www.randi.org/site/index.php/1m-challenge.html

FAQ:http://www.randi.org/site/index.php/component/content/article/37-static/254-jref-challenge-faq.html

මෙන්න දැනට එක එක බලවල් හෙම තියෙනව කියල ආපු මිනිස්සුන්ගෙ සම්පූර්න විසතර..මාර දෙවල් පුලුවන් කියලනෙ මෙයාල හිතාගෙන ඉඳල තියෙන්නෙ..හෙහ්

http://forums.randi.org/forumdisplay.php?f=43

මෙන්න ඒ ගැන ගොඩක් විස්තර wikipedia එකෙන්

http://en.wikipedia.org/wiki/James_Randi_Educational_Foundation

[QUOTE="DragonD, post: 10795280, member: 146813"] [b]අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්[/b] [CENTER][IMG]http://www.randi.org/images/headers/million_lg.gif[/IMG] [SIZE="5"] මට මේක 'ඇට මැස්සාගේ වෙබ් අඩවිය' කියන එකේ කමෙන්ට් එකක තිබිල හම්බ උනේ.. JREF [James Randi Educational Foundation] , කියන foundation එක ඕනෑම් අත්භූත දෙයක් [ජෝතිශ්‍ය , හොල්මන් , අවතාර, ඔය මානසික බලයෙන් කරන වැඩ, බල වගේ ඕනිම දෙයක් ] ඔප්පු කලොත් කෝටි 10 කට වඩා මුදලක් [ඇමරිකන් ඩොලර් මිලියනයක්] දෙන්න සූදානම්.. :yes: මේ අභියෝගය 1964 වර්ශයේ ඉඳන් තියෙන එකක්.. තාම කවුරුවත් ඔප්පු කරල නෑ... මම මේක දැනටමත් ITN එකෙ වෙනස වැඩසටහනට දැන්වුවා. [SIZE="2"][මම කිව්ව තෑග්ග දිනුවොත් ඒ මුදල අසරන අයට උදව් කරන්න යොදවන්න කියල , ඕව ඉතින් වෙය්ද දන්නෙ නෑ , ඔක්කොටම කලින් දිනන්නත් එපෑයෑ ][/SIZE] ඔයාලගෙ ගම් වල හෙම ඔය වගෙ වැඩක් කරන්න පුලුවන් අය ඉන්නව නම් මිනිහටත් බාගයක් දීල කොටි 5 ක් හම්බ කරගන්න චාන්ස් එක ඔන්න ඔයාලගෙ අදහස් කියලම යන්න සල්ලි දෙනව මයි සහ සල්ලි පවතිනව කියල මේකෙ ඔප්පු කරල තියෙනවා..ඕනි නම් කියෝල බලන්න. හහ් හා....බලමුකො වෙනස වැඩසටහනෙන් මේක ගනියිද කියල , මතක තියගන්න අවෘදු 50 ක් තිස්සෙ කවුරුවත් දිනල නෑ , ඇත්තටම අත්භූත දෙවල් කියල දෙයක් නැද්ද? :oo: site : [url]http://www.randi.org/site/index.php/1m-challenge.html[/url] FAQ:[url]http://www.randi.org/site/index.php/component/content/article/37-static/254-jref-challenge-faq.html[/url] මෙන්න දැනට එක එක බලවල් හෙම තියෙනව කියල ආපු මිනිස්සුන්ගෙ සම්පූර්න විසතර..මාර දෙවල් පුලුවන් කියලනෙ මෙයාල හිතාගෙන ඉඳල තියෙන්නෙ..හෙහ් :rofl: [url]http://forums.randi.org/forumdisplay.php?f=43[/url] මෙන්න ඒ ගැන ගොඩක් විස්තර wikipedia එකෙන් [url]http://en.wikipedia.org/wiki/James_Randi_Educational_Foundation[/url] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom