අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්
මට මේක 'ඇට මැස්සාගේ වෙබ් අඩවිය' කියන එකේ කමෙන්ට් එකක තිබිල හම්බ උනේ..
JREF [James Randi Educational Foundation] , කියන foundation එක ඕනෑම් අත්භූත දෙයක් [ජෝතිශ්‍ය , හොල්මන් , අවතාර, ඔය මානසික බලයෙන් කරන වැඩ, බල වගේ ඕනිම දෙයක් ] ඔප්පු කලොත් කෝටි 10 කට වඩා මුදලක් [ඇමරිකන් ඩොලර් මිලියනයක්] දෙන්න සූදානම්..
මේ අභියෝගය 1964 වර්ශයේ ඉඳන් තියෙන එකක්..
තාම කවුරුවත් ඔප්පු කරල නෑ...
මම මේක දැනටමත් ITN එකෙ වෙනස වැඩසටහනට දැන්වුවා.
[මම කිව්ව තෑග්ග දිනුවොත් ඒ මුදල අසරන අයට උදව් කරන්න යොදවන්න කියල , ඕව ඉතින් වෙය්ද දන්නෙ නෑ , ඔක්කොටම කලින් දිනන්නත් එපෑයෑ ]
ඔයාලගෙ ගම් වල හෙම ඔය වගෙ වැඩක් කරන්න පුලුවන් අය ඉන්නව නම් මිනිහටත් බාගයක් දීල කොටි 5 ක් හම්බ කරගන්න චාන්ස් එක ඔන්න
ඔයාලගෙ අදහස් කියලම යන්න
සල්ලි දෙනව මයි සහ සල්ලි පවතිනව කියල මේකෙ ඔප්පු කරල තියෙනවා..ඕනි නම් කියෝල බලන්න.
හහ් හා....බලමුකො වෙනස වැඩසටහනෙන් මේක ගනියිද කියල , මතක තියගන්න අවෘදු 50 ක් තිස්සෙ කවුරුවත් දිනල නෑ , ඇත්තටම අත්භූත දෙවල් කියල දෙයක් නැද්ද?
site : http://www.randi.org/site/index.php/1m-challenge.html
FAQ:http://www.randi.org/site/index.php/component/content/article/37-static/254-jref-challenge-faq.html
මෙන්න දැනට එක එක බලවල් හෙම තියෙනව කියල ආපු මිනිස්සුන්ගෙ සම්පූර්න විසතර..මාර දෙවල් පුලුවන් කියලනෙ මෙයාල හිතාගෙන ඉඳල තියෙන්නෙ..හෙහ්
http://forums.randi.org/forumdisplay.php?f=43
මෙන්න ඒ ගැන ගොඩක් විස්තර wikipedia එකෙන්
http://en.wikipedia.org/wiki/James_Randi_Educational_Foundation

Last edited: