අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,502
    1,497
    113
    37.235065, -115.811117
    අත්භූත දෙයක් ඔප්පු කලොත් කෝටි 10ක්

    million_lg.gif



    මට මේක 'ඇට මැස්සාගේ වෙබ් අඩවිය' කියන එකේ කමෙන්ට් එකක තිබිල හම්බ උනේ..
    JREF [James Randi Educational Foundation] , කියන foundation එක ඕනෑම් අත්භූත දෙයක් [ජෝතිශ්‍ය , හොල්මන් , අවතාර, ඔය මානසික බලයෙන් කරන වැඩ, බල වගේ ඕනිම දෙයක් ] ඔප්පු කලොත් කෝටි 10 කට වඩා මුදලක් [ඇමරිකන් ඩොලර් මිලියනයක්] දෙන්න සූදානම්.. :yes:

    මේ අභියෝගය 1964 වර්ශයේ ඉඳන් තියෙන එකක්..
    තාම කවුරුවත් ඔප්පු කරල නෑ...
    මම මේක දැනටමත් ITN එකෙ වෙනස වැඩසටහනට දැන්වුවා.
    [මම කිව්ව තෑග්ග දිනුවොත් ඒ මුදල අසරන අයට උදව් කරන්න යොදවන්න කියල , ඕව ඉතින් වෙය්ද දන්නෙ නෑ , ඔක්කොටම කලින් දිනන්නත් එපෑයෑ ]

    ඔයාලගෙ ගම් වල හෙම ඔය වගෙ වැඩක් කරන්න පුලුවන් අය ඉන්නව නම් මිනිහටත් බාගයක් දීල කොටි 5 ක් හම්බ කරගන්න චාන්ස් එක ඔන්න
    ඔයාලගෙ අදහස් කියලම යන්න
    සල්ලි දෙනව මයි සහ සල්ලි පවතිනව කියල මේකෙ ඔප්පු කරල තියෙනවා..ඕනි නම් කියෝල බලන්න.

    හහ් හා....බලමුකො වෙනස වැඩසටහනෙන් මේක ගනියිද කියල , මතක තියගන්න අවෘදු 50 ක් තිස්සෙ කවුරුවත් දිනල නෑ , ඇත්තටම අත්භූත දෙවල් කියල දෙයක් නැද්ද? :oo:

    site : http://www.randi.org/site/index.php/1m-challenge.html

    FAQ:http://www.randi.org/site/index.php/component/content/article/37-static/254-jref-challenge-faq.html

    මෙන්න දැනට එක එක බලවල් හෙම තියෙනව කියල ආපු මිනිස්සුන්ගෙ සම්පූර්න විසතර..මාර දෙවල් පුලුවන් කියලනෙ මෙයාල හිතාගෙන ඉඳල තියෙන්නෙ..හෙහ් :rofl:
    http://forums.randi.org/forumdisplay.php?f=43

    මෙන්න ඒ ගැන ගොඩක් විස්තර wikipedia එකෙන්
    http://en.wikipedia.org/wiki/James_Randi_Educational_Foundation
     
    Last edited:
    • Like
    Reactions: lasath gayan

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,791
    1
    997
    113
    book ekakuth thibuna deviyo,bhoothayo saha yakkuda mokakd mata name eka hariyata amthaka na. eketh oya wage seen gana kiyala thiyenne.
     
    Last edited:

    shashikaayesh

    Active member
  • Aug 20, 2008
    661
    246
    43
    book ekakuth thibuna deviyo,bhoothayo saha yakkuda mokakd mata name eka hariyata amthaka na. eketh oya wage seen gana kiyala thiyenne.


    umba oya kiyana pothe saai baba genath thiyenawa neda :) kauda professor koul ge book eka neda ?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,403
    678
    113
    Sri Lanka
    අද්භූත දේවල් මම දැකල තියනවා , මුලින්ම මම මේ මුකුත් විශ්වාස කලේ නැහැ. අපේ අම්මා දවසක් අපේ මාමා ලෙඩ වෙලා ඉන්නකොට ලෙඩේ හොයාගන්න බැරුව දොස්තරලා දඟලද්දී සාස්තරයක් අහන්න ගියා. මම විශ්වාස නොකරන නිසා මාවත් අරගෙනම ගියා.

    අපි යනකොටම වගේ එතන ආරුඩ වෙලා හිටපු කපු මහත්මයා කිව්වා . "අසාධ්‍ය ලෙඩෙක් රෝහලේ තියල එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එයා ඉස්සරහට එන්න කියල" මට හොඳටම sure ඒ වෙලාවේ අපි වෙන කාටවත් මේ ගැන කිව්වේ නැහැ කියලා ඊට පස්සේ අපි ඉස්සරහට ආවහම අපි ට ලෙඩා ගැන විස්තරත් කියලා , මෙහෙමයි ලෙඩ උනෙත් කියල අහල ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකත් කිව්වා. (ලෙඩේට ඕනේ කරන පිළියම් ටිකයි ලෙඩේයි කියන්න කලින් ආරුඪ වෙලා හිටපු කෙනා සිරුරෙන් පිටවෙලා ගිහිල්ල ටික වෙලාවකින් තමයි නැවත ආවේ )


    මේ වෙලාවේදී අපි ලෙඩා ගැන එක වචනයක් කතා කලේ නැහැ, එහෙම කතා කෙරුවනම් කටින් අල්ලගත්තා කියන්න පුළුවන්

    අපි මේ සිද්දිය ගැන එතන හිටපු කාටවත් කිව්වේ නැත්නම් කොහොමද මේ ගැන කපු මහත්මයා දැනගත්තේ ?

    අපිට නොපෙනෙන නොදැනෙන බලවේග මේ ලෝකේ තියනවා ,එත් බොරු කාරයෝ ඊට වඩා වැඩියි. ඉතින් මේ වගේ අභියෝගයක් ලංකාවෙත් තියනවා එක කවුරුත් භාරගන්නේ නැති එක නම් පුදුම සහගතයි
     
    Last edited:
    Jul 29, 2011
    191
    26
    0
    දවසෙන් වැඩි හරියක් ඉන්ටර්නෙට් එකේ ඉන්න මමත් ඔය සයිට් එක දැක්කෙ අදම තමා ! ඉතින් කට්ටඩියෙක් ඕක කොහේ දකින්නද බන්?:P
     

    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    ලෝකේ තියෙන අද්භූතම දේ තමයි විශ්වයේ ආරම්බය.අනිත් ඒවා තමයි අපේ පැවත්ම සහ අපි ලෝකයේ කරන සන්නිවේදනය.