අත්භූත හිස්කබල.
දුටු පමණින් බිය ගෙන දෙන මෙම හිස්කබල සොයා ගැනුනේ ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයට සැතපුම් 59ක් වයඹ දෙසින් පිහිටි ස්ක්‍රන්ටෝන් ප්‍රදේශයෙනි.සොයා ගත් වර්ෂය නිශ්චිතවම පැහැදිලි නැතත් මෙය 1800 ගණන් වලදී සොයා ගන්නට ඇතැයි සැලකේ.ඇහිබැමට අඟල් දෙකක් පමණ ඉහලින් ආරම්භවන්නා වූ මෙම අපූර්ව අං යුවල හිස්කබලට ගෙන එන්නේ සැබෑ අභිරහස් පෙනුමකි.
විකෘතියක් යැයි පැවසීමට නොහැකි තරම් පරිපූර්ණ පෙනුමකින් හෙබි මෙම හිස්කබල සොයා ගැනීමට මුලික වී ඇත්තේ කීර්තිමත් විද්වතුන් වන ආචාර්ය G.P.Donehoo, ආචාර්ය A.B.Skinner, ආචාර්ය W.K.Morehead යන තිදෙනාය.ක්‍රිස්තු වර්ෂ 1200 දී පමණ භූමදානය කරන්නට ඇතැයි සැලකෙන මෙම හිස්කබල අයත් සිරුරේ අවශේෂ කොටස් හමුවී නොමැත.
ඉතිහාසය පුරාවටම අං සහිත මිනිසුන්ගේ රුව ආධිපත්‍යයේ සහ බලයේ සංකේතයක් ලෙස යොදා ගෙන ඇත.මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පවා කාසි නිකුත් කිරිමීදී අං සහිත මිනිසුන්ගේ රුව යොදා ගෙන ඇත.නමුත් ඇතැම් සංස්කෘතීන් වලදී සහ ශිෂ්ටාචාරයන් වලදී අං සහිත මිනිස් රුව සැලකුනේ යක්ෂයාගේ පිළිබිඹුවක් ලෙසයි.එම සංස්කෘතීන් යක්ෂයා අං සහිත වූවෙක් ලෙස පිලි ගැනීම එයට හේතු විය.
කෙසේ නමුත් පිඩෙල්පියාවේ පිහිටි ඇමෙරිකානු අන්වේක්ෂණ කෞතුකාගාරයට යවනු ලැබූ මෙම හිස්කබල සොර ගැනීමකට ලක් විය.එයින් පසු එදා මෙදා තුර ඉතිහාසයේ කිසිවෙකුත් මෙම හිස්කබල දැක නැත.බොහෝ දෙනෙකු පවසන්නේ මෙය ප්‍රසිද්දිය බලාපොරොත්තුවෙන් සිදු කල තවත් එක වංචාවක් පමණක් බවයි.එනමුදු මෙමෙ හිස් කබල සම්බන්දයෙන් තවත් මතයක් ඇත.
එනම් මෙම හිස් කබල පිටසක්වල ජිවියෙකුගේ හෝ පිටසක්වල මිනිස් දෙමුහුම් ජිවියෙකුගේ විය හැකි බවයි.සාමාන්‍යයෙන් අපි දන්නා තරමින් මිනිසුන්ට අං හෝ ඒ සමාන කොටස් පිහිටන්නේ නැත.අඩුම තරමේ වඳුරන්ට හෝ වානරයන්ටවත් පිහිටන්නේ නැත.එම නිසා මෙම හිස්කබල වංචාවක් නොවේ නම් බොහෝ දුරට පිටසක්වල ජිවියෙකුගේ හෝ පිටසක්වල මිනිස් දෙමුහුම් ජිවියෙකුගේ විය යුතුය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න www.alienslk.tk

Last edited:

..සමහර එව්වා අතින් හදපු එව්වාලු.