අත්භූත

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,043
    5,249
    113
    මචන් මේක ඇත්තක්ද? මේක ඔක්කොම ඉවරවෙනකන් පොඩ්ඩක් බලපල්ලකො. ගල් කැට වැටෙනව ගෙදරකට.. මේකට අර අධි මනෝ විද්‍යා පර්යේෂණ සංගමයේ සභාපති මනෝ විද්‍යාඥ පී.එන්. විද්‍යාකුලපති ආවොත් මීට වඩා වෙනස් දෙයක් කරයි නේද? මට එයාගෙ නම මතක නෑ ඒත් මම එයාගෙ articles කියවල තියනව මේවගෙ අත්භූත වැඩ බොරු කියල ඔප්පු කරල තියනව කට්ටිය මෝහනය කරම. මම මේවගෙ ඒවට මාර interesting බන්. මට මේ video එක දාන්න තේරෙන්නෙ නෑ බන්. මේ වීඩියෝ එක දාන්න පුළුවන් කෙනෙක් පහල comment එකක දාගෙනම යන්න. දාන හැටීත් පොඩ්ඩක් කියල දෙන්න. මෙන්න ලින්ක් එක.

    https://youtu.be/7sr_g8fU-wU