අයිස්ලන්තය ආශ්රිත වෙරළ තීරයේ ජිවත් වෙන මේ අපුරු පක්ෂි විශේෂය හැදින්වෙන්නේ Atlantic puffin (අත්ලාන්තික් පෆින්) නමින්.
අති දක්ෂ කිමිදුම්කරුවන් ලෙස සැලකෙන මොවුන් හට මුහුදේ අඩි 200 පමණ ගැඹුරට පිහිනා මසුන් දඩයම් කිරීමේ හැකියාවක් ඇත.
කුඩා මාළුන් දඩයම් කිරීමට ප්රියතාවයක් දක්වන මෙම පක්ෂීන්ගේ ඇති විශේෂත්වය වන්නේ ගැඹුරු මුහුදට කිමිද අල්ලාගන්නා මසුන් හොටෙයේ රදවා තබා ගැනීමට ඇති හැකියාවයි.
වරකට මසුන් 10 දෙනෙකු පමණ මෙලෙස හොටයේ ගබඩා කිරීමට මොවුනට පුළුවන.
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.
Original Post Click Here