අත්වැල ගිලිහී ලොව තනි වූදා

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    අත්වැල ගිලිහී ලොව තනි වූදා

    අත්වැල ගිලිහී ලොව තනි වූදා
    දකිනා පෙරමග ලකුණූ නැතී
    ආශා දැහැනේ වනසීයාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    උසුලනු හැකිවෙද තණ්හා ආශා
    සඟවනු හැකිවෙද සිතුවිලි මාලා
    ඉවසනු හැකිවෙද සෝ දුක් සoකා
    ආශා දැහැනේ වනසීයාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    දැගිලි එක්කල වරපට දෙදරා
    සෙනෙහස වැපුරූ සරුකෙත වනසා
    පුහුදුන් හදවත සෝගිනි දල්වා
    ආශා දැහැනේ වැනසීයාදෝ
    යුගදිවි ගමනේ සොඳුරු ගතී

    ගායනය :-අමරසිරි පීරීස්

    fb eke wall ekakin gaththe.lassana hinda damme elazz
    :D:D
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,207
    737
    113
    ~Madhouse~
    කුමාරයානෙනි ටෙලි නාට්‍යයේ තේමා ගීතය නේද ?
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට ලස්සන සින්දුවක්
    :yes::yes::yes: