ඔන්න ඉතිං ඔයාලට මම දාන වෙදකම් කෙම් ක්රම සැක අයට අත්හදා බලන්න එකක් මම අද දානව. දතේ කැක්කුම තියෙන ගෙදර කෙනෙක් හරි යාලුවෙක් හරි ඔයාලට හම්බ උනාම මේක කරල බලන්න
වතිල වෙද මහත්තයාගේ තවත් වැඩක්
අඩියෙ අඩියෙ ලෑලි කෑල්ලක් ගන්න එහි පහත සදහන් සටහන අගල් 3 ක් පමණ දිග අලුත් යකඩ ඇණයකින් ඉංග්රීසි අකුරඅ සමග ඇදගන්න

මෙය සබ්ද කරනුයේ (අද නම් පිට් පෝ) යනුවෙනි ඉහත මෙම පාඨය හොදින් පාඩම් කරගෙන දත් කැක්කුම ඇති රෝගියාගේ කැක්කුම ඇති දතෙන් යකඩ ඇණය ගාව කෙළ ටිකක ගාගන්න (රෑප සටහන ඇදි ඇණයෙන්)
කෙළ ගෑවුන ඇණය ගෙන රෑප සටහනේ අංක පිලිවෙලින් (අද නම් පිට් පෝ) කියමින් මතුරමින් ස්ථාන 4 ම ස්පර්ෂ කරමින් අඩුම තරමින් 54 වරක්වත් කරන්න රෝගිය ඉදිරිපිට තබාගන්න. වාාර 30 කදී පමණ රෝගියාගෙන් වේදනාව අඩු දැයි අසා සම්පූර්ණයෙන්ම වේදනාව අඩුවූ ගමන් සනීපයි කියා කීමට උපදෙස් දී මතුරා සනීපයි කී ස්ථානයේ ඇණය නවතා වසර කීයකට ඔබේ දත් කැක්කුම නවත්වන්නද කියා අසා ඇණය නැවැත්වූ ස්ථානයේ වචනය අල්ලා ඇණය ගසන්න වරැ 3 ක් යන තුරු අණය නොගවන්න
මෙය මා විසින් අත් හදා බලා ඇත