අත්හදා-බලන්න

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    සමහරුන්ට නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනවනෙ.............. මොනතරම් වෙලා ඇදේ පෙරලි පෙරලි හිටියත් නින්ද යන්නෙ නෑ..... එහෙමත් නැත්තම්

    පාන්දර කොහෙ හරි යන්න තියෙනවනම් අපි කලින් නිදා ගන්නවනෙ..... ඒ වෙලාවටත් නින්ද යන්නෙ නෑ

    මෙන්න නින්ද නොයන අයට කරල බලන්න වැඩක්......... ඔයාල ගෙදර ඉන්නවනම් දැන් කරල බලන්න

    නිදාගන්න කලින් උණුවතුරෙන් හොදට දණ හිසේ ඉදල පහල කොටස හෝද ගන්න දැන් හොදට තෙත මාත්තු කරල ඇද ගිහින් ළපටි ගොයම් සහිත කුඹුරු යායක ගොයම් පැල එක ලතාවකට සෙලවෙන සුන්දර දර්හනය සිතේ ඇදගන්න............. විනාඩි 2 යි

    කොහොමද ඇහැරිලා කමන්ට් එකක් දාල යන්න

    :Pවතිල වෙදමහත්තයාගේ තවත් වැඩක්:P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වෙද මහත්තයෝ මට නින්ද යන්නේ නැති වෙන්න බෙහෙතක් කියන්න බැරිද. පාඩම් කරන්න ගත්තහම හරි අමාරුයි නින්ද යන නිසා.