Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අත්හැරීමේ බය v. නිවන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අත්හැරීමේ බය v. නිවන

බෞද්ධයන් තරම් අත්හැරීම ගැන දැනුමක් ඇති වෙනත් දර්ශනයක් දරන්නෝ මෙලොව තවත් ඇත් ද? මා නම් සිතන්නේ නොමැති බවයි. අත්හැරීම ගැන කෙතරම් නම් අපි කථා කරන්නේ ද? නිවන... නිවන ගැන ද බෞද්ධයන් තරම් කථා කරන්නෝ ලොවේ නැත. ධම්මචක්කපවත්තන සූත්රයට අනුව බලන විට නිවන යනු දුක නැති ස්ථානයයි. බුදුරජාණන්වහන්සේ ලොව පහලවන්නේ දුක නැති කිරීමේ ක්රමවේදය මහජනතාවට උගන්වනු සඳහා වේ. බ්රහ්මජාල සූත්රයේ දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා ඔබට මතක ඇතැයි සිතමි.

මේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව ය.

මා දැන් ඔබෙන් පැනයක් අසමි. සරල පැනයක්. අත්හැරීමට ඔබ බිය ද? සමහරක් විට ඔබ මේ පැනය ඔබගෙන් මේ වන විටත් අසා තිබෙන්නටත් ඇත. නැත්නම් අසා බලන්න. පිළිතුර නොඅසමි.

මා මේ පැනය ඔබෙන් ඇසුවේ අවට ලෝකය දෙස බැලූ විට බහුතරයක් දෙනා අත්හැරීමේ බියෙන් පෙලෙන බව පෙනෙන නිසාවෙනි. අත්හැරීමේ බිය නිවනට එදිරිව ක්රියාත්මක වේ. ඒ ඇයි? අත්හැරීමේ බිය ඇති තැන අල්ලා ගැනීම පවතී. අල්ලා ගැනීම පණ ඇති දේ සමඟ මෙන්ම පණ නැති දේ සමඟ ද වේ. දෙමව්පියන් දරුවන් සැමියා බිරිඳ තමුන්ගේ ආගමික ගුරුවරුන් සුරතල් සතුන් ආදීන් පණ ඇති දේ වේ. මුදල් ගේ දොර යාන වාහන පණ නැති දේ වේ. සමහරුන්ට ධර්මය ම අත්හැරීමට බියක් වේ. මෙනිසා ද හානියට පත්වෙයි. මන්දයත් ගුරුවරුන් සොයා යෑමත්, ධර්මය කියැවීමටත් ඇසීමටත් තර්ක කිරීමටත් කාලය යොදවනවා මිස එය පුහුණ කිරීමට තරම් කාලයක් නොමැති වීම නිසාවෙනි. මේ ගැනත් බුදුරජාණන්වහන්සේ ධම්මපදයේදී දේශනා කර ඇත. අත්හැරීමේ බිය නිසා අල්ලා ගැනීම සිදු වෙන බව පෙරදී සඳහන් කළෙමි. මේ බිය ඔබටත් ඇත්නම් ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම බාධාකාරී වන්නේ ය.

අත්හැරීමේ බිය ඇත්තේ දුක නිසාවෙනි. අත්හැරීමේ බිය ඇත්තාට දුක නැති කිරීමට නොහැක. එය සෘජුවම ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක, යම් දෙයක් නොලැබීමේ දුක සමඟ බැඳී ඇත. දුක, චතුරාර්ය සත්යයේ පළමු සත්යයි. දුකට හේතුව තණ්හාව වේ. තණ්හාව යනු සරලව ගත්විට අත්කර ගැනීමයි. පෙර කී දුක් ඇති වන්නේ තණ්හාව නිසාවෙනි. දුක නැති කිරීමට නම් තණ්හාව නැති කළ යුතු වේ. ඒ සඳහා වන මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගයයි. ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග සහ ඵල විඳීමේ හැකියාව ලැබේ. මේ මග - ඵල අංගයන් සම්පූර්ණ කරන්නා, සසරට අප බැඳ තබන දස සංයෝජනයන් බිඳ ලන්නේ ය. සංයෝජනයන් බිඳලීම තුළ නිවන පියවරෙන් පියවර අපට ලන් වේ. මේ බිඳලීම සඳහා අනිවාර්යයෙන්ම අත්හැරීමේ බිය පහ කර ගත යුතු ය. ඔබ අත්හැරීමේ බිය පහ කරනා තරමට ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පහසු වේ.

අත්හැරීමට ඔබ බියද යන පැනයට ඔබගේ පිළිතුර වැදගත් වන්නේ මෙනිසාවෙනි. ඔබ අවංක විය යුත්තේ ඔබටම ය. ඒ බව කරණීයමෙත්ත සූත්රයේ දැක් වේ. එක්වරම ඔබට අනේ විකාරද, මන් කොහෙද අත්හරින්න බය කියා සිතෙනු ඇත. ඔබ එය හොඳින් පිරිසිඳ දැන ගත යුතු වේ. වඤ්ඤක ධර්මයන්ගේ බලපෑම කෙතරම් ද යත් එක්වරම අත්හැරීමට බිය නැතැයි පෙන්වීමට තරම් ඒවා සමත් බව සිත් තබා ගන්නේ නම් මැනවි. මෙනිසා නිවන් දැකීමට කැමැති නම් අත්හැරීමේ බිය පහ කිරීමට කටයුතු කිරීම සුදුසු ය.

[QUOTE="hpalpola, post: 26720117, member: 321413"] [CENTER][SIZE=5][B]අත්හැරීමේ බය v. නිවන[/B][/SIZE][/CENTER] [JUSTIFY][SIZE=4][/SIZE] [SIZE=5]බෞද්ධයන් තරම් අත්හැරීම ගැන දැනුමක් ඇති වෙනත් දර්ශනයක් දරන්නෝ මෙලොව තවත් ඇත් ද? මා නම් සිතන්නේ නොමැති බවයි. අත්හැරීම ගැන කෙතරම් නම් අපි කථා කරන්නේ ද? නිවන... නිවන ගැන ද බෞද්ධයන් තරම් කථා කරන්නෝ ලොවේ නැත. ධම්මචක්කපවත්තන සූත්රයට අනුව බලන විට නිවන යනු දුක නැති ස්ථානයයි. බුදුරජාණන්වහන්සේ ලොව පහලවන්නේ දුක නැති කිරීමේ ක්රමවේදය මහජනතාවට උගන්වනු සඳහා වේ. [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/45?s=6'][SIZE=5]බ්රහ්මජාල සූත්රයේ[/SIZE][/URL][SIZE=5] දී බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා ඔබට මතක ඇතැයි සිතමි. [/SIZE][/JUSTIFY] [JUSTIFY][SIZE=5] මේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව ය. මා දැන් ඔබෙන් පැනයක් අසමි. සරල පැනයක්. [B]අත්හැරීමට ඔබ බිය ද[/B]? සමහරක් විට ඔබ මේ පැනය ඔබගෙන් මේ වන විටත් අසා තිබෙන්නටත් ඇත. නැත්නම් අසා බලන්න. පිළිතුර නොඅසමි. මා මේ පැනය ඔබෙන් ඇසුවේ අවට ලෝකය දෙස බැලූ විට බහුතරයක් දෙනා අත්හැරීමේ බියෙන් පෙලෙන බව පෙනෙන නිසාවෙනි. අත්හැරීමේ බිය නිවනට එදිරිව ක්රියාත්මක වේ. ඒ ඇයි? අත්හැරීමේ බිය ඇති තැන අල්ලා ගැනීම පවතී. අල්ලා ගැනීම පණ ඇති දේ සමඟ මෙන්ම පණ නැති දේ සමඟ ද වේ. දෙමව්පියන් දරුවන් සැමියා බිරිඳ තමුන්ගේ ආගමික ගුරුවරුන් සුරතල් සතුන් ආදීන් පණ ඇති දේ වේ. මුදල් ගේ දොර යාන වාහන පණ නැති දේ වේ. සමහරුන්ට ධර්මය ම අත්හැරීමට බියක් වේ. මෙනිසා ද හානියට පත්වෙයි. මන්දයත් ගුරුවරුන් සොයා යෑමත්, ධර්මය කියැවීමටත් ඇසීමටත් තර්ක කිරීමටත් කාලය යොදවනවා මිස එය පුහුණ කිරීමට තරම් කාලයක් නොමැති වීම නිසාවෙනි. මේ ගැනත් බුදුරජාණන්වහන්සේ ධම්මපදයේදී දේශනා කර ඇත. අත්හැරීමේ බිය නිසා අල්ලා ගැනීම සිදු වෙන බව පෙරදී සඳහන් කළෙමි. මේ බිය ඔබටත් ඇත්නම් ආර්යෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කිරීම බාධාකාරී වන්නේ ය. අත්හැරීමේ බිය ඇත්තේ දුක නිසාවෙනි. අත්හැරීමේ බිය ඇත්තාට දුක නැති කිරීමට නොහැක. එය සෘජුවම ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක, යම් දෙයක් නොලැබීමේ දුක සමඟ බැඳී ඇත. දුක, චතුරාර්ය සත්යයේ පළමු සත්යයි. දුකට හේතුව තණ්හාව වේ. තණ්හාව යනු සරලව ගත්විට අත්කර ගැනීමයි. පෙර කී දුක් ඇති වන්නේ තණ්හාව නිසාවෙනි. දුක නැති කිරීමට නම් තණ්හාව නැති කළ යුතු වේ. ඒ සඳහා වන මාර්ගය ආර්යෂ්ටාංගික මාර්ගයයි. ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කරද්දී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග සහ ඵල විඳීමේ හැකියාව ලැබේ. මේ මග - ඵල අංගයන් සම්පූර්ණ කරන්නා, සසරට අප බැඳ තබන දස සංයෝජනයන් බිඳ ලන්නේ ය. සංයෝජනයන් බිඳලීම තුළ නිවන පියවරෙන් පියවර අපට ලන් වේ. මේ බිඳලීම සඳහා අනිවාර්යයෙන්ම අත්හැරීමේ බිය පහ කර ගත යුතු ය. ඔබ අත්හැරීමේ බිය පහ කරනා තරමට ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම පහසු වේ. අත්හැරීමට ඔබ බියද යන පැනයට ඔබගේ පිළිතුර වැදගත් වන්නේ මෙනිසාවෙනි. ඔබ අවංක විය යුත්තේ ඔබටම ය. ඒ බව කරණීයමෙත්ත සූත්රයේ දැක් වේ. එක්වරම ඔබට අනේ විකාරද, මන් කොහෙද අත්හරින්න බය කියා සිතෙනු ඇත. ඔබ එය හොඳින් පිරිසිඳ දැන ගත යුතු වේ. වඤ්ඤක ධර්මයන්ගේ බලපෑම කෙතරම් ද යත් එක්වරම අත්හැරීමට බිය නැතැයි පෙන්වීමට තරම් ඒවා සමත් බව සිත් තබා ගන්නේ නම් මැනවි. මෙනිසා නිවන් දැකීමට කැමැති නම් අත්හැරීමේ බිය පහ කිරීමට කටයුතු කිරීම සුදුසු ය.[/SIZE][/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom