අත්‍යවශ්‍ය භාණ්ඩ 4ක මිල ඉහළට දැමීමට සැරසේ..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,508
    47,668
    113
    කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    ඔහු මේ අදහස් පලකළේ අද (21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

    එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව බවත්, මේ පිළිබඳව සතියක් ඇතුලත තීරණයක් ගන්නා බවත්ය.

    කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කිරීමට නියමිතව ඇත එහිදී මිල සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙනු ඇති.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවටය.

    කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේදී වෙළද තත්ත්වය සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,668
    113
    wawa gaththa deyak kan na wei wage :angry: :angry: :(
    Screenshot_20210921-203621_copy_600x604.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,922
    113
    පෘථිවිය
    කිරි පිටි - සෙම
    පිටි - ගැස්ට්‍රික්, ස්ථුල භාවය, දියවැඩියාව
    ගෑස් - ලංකාවේ නැහැ

    කිරි පිටි වෙනුවට කැඳ
    පිටි වෙනුවට කොස්, බතල, ඉරිඟු පිටි

    අනිත් ඒවනම් නග්ගමු
     
    • Haha
    Reactions: Kolama

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    ඔහු මේ අදහස් පලකළේ අද (21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

    එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව බවත්, මේ පිළිබඳව සතියක් ඇතුලත තීරණයක් ගන්නා බවත්ය.

    කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කිරීමට නියමිතව ඇත එහිදී මිල සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙනු ඇති.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවටය.

    කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේදී වෙළද තත්ත්වය සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
    එල එල අපි බය නෑ කබ්‍රාල් සල්ලි අච්චු ගහලා දෙන්නම් කිව්වා.

    69 lasseta arinawa hitu kiyala :lol:
    ඒක තමයි සර්ගෙ සතුට මහත්තයො
    ------ Post added on Sep 21, 2021 at 7:17 PM
     
    • Haha
    Reactions: dilann and Identity

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    “We will have to increase prices to a certain degree with the rise in prices in the global market. We will reach a final decision on the prices of rice, wheat flour, milk powder, gas and cement this week,” State Minister of Co-operative Services, Marketing Development and Consumer Protection Lasantha Alagiyawanna stated today (21).

    themorning
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ස් ස් වාහනයක් ගන්න පාර්ලිමේන්තු යෝජනාවක් දාමුද?
    ඉතාලි tour එකක් යමුද වාහනේ එනකන්? :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,034
    113
    අපිට නම් කිසි අවුලක් නෑ. බයියෝ පව් ඉතිං.
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    කිරි පිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල ගණන් අනිවාර්යයෙන් ඉහළ දැමීමට සිදුවන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

    ඔහු මේ අදහස් පලකළේ අද (21) රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ නව Q – Shop අලෙවි සැලෙහි මෙහෙයුම් කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

    එමෙන්ම මෙසේ භාණ්ඩ මිල ඉහළ දැමීමට සිදුවන්නේ ලෝක වෙළඳපොළේ මිල ගණන් අනුව බවත්, මේ පිළිබඳව සතියක් ඇතුලත තීරණයක් ගන්නා බවත්ය.

    කිරිපිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අවසන් තීරණය අනිද්දා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී තීරණය කිරීමට නියමිතව ඇත එහිදී මිල සම්බන්ධයෙන් අවසන් තිරණයකට එළඹෙනු ඇති.

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය. එහිදී ආනයනකරුවන් ඉල්ලා ඇත්තේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 350කින් ඉහළ දැමිය යුතු බවටය.

    කෙසේ වෙතත් පසුව මුදල් අමාත්‍යවරයා සමඟ දීර්ඝ වශයෙන් පැවති සාකච්ඡාවේදී වෙළද තත්ත්වය සහ ආනයනික බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව රුපියල් 200ක මිල වැඩිවීමකට ආනයනකරුවන් එකඟ වී ඇති බව වාර්තා වෙයි.
    dan 70years tissa oyabadu wala price eka up wenwa aya election kaleta down wenwa, okata solution ekka nadda. yako wena ratawala price oya vidihata wade wen na owrudu ganakata,