අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    imports limit karana eka hodai habai.
    nattam mehe mokut hadanne natuwa okkoma
    pitaratin gennala wikunana system ekak hadenne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :rofl::rofl: රනිලගෙන් පොඩි පොඩි කාර් අඩුවට ගන්ඩ ගිය උන් අන්තිමට ...:lol::lol::lol:

    උඹල නම් මහින්දගෙ කාලෙ කාර් ගන්න ඇතිනෙ.:rolleyes: බයිසිකලෙන් තෙමිගෙන ගමන් ගිය ටොයියන්ට තමයි පොඩ්ඩක් කේස් උනේ.:sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹල නම් මහින්දගෙ කාලෙ කාර් ගන්න ඇතිනෙ.:rolleyes: බයිසිකලෙන් තෙමිගෙන ගමන් ගිය ටොයියන්ට තමයි පොඩ්ඩක් කේස් උනේ.:sorry:

    තමන්ටම බැන ගන්ඩ එපා ඉතින් ටොයිය ටොයිය කියාගෙන.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජාතික ජල සම්පත් මණ්ඩලය විසින් බෙදනු ලබන ජලය සදහා වූ ගාස්තුව ඉහල නැංවීම සදහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    විෂය භාර ඇමති රවුෆ් හකීම් මහතා විසින් එමගින් ජල ඒකකයක් 15% කින් මිල ඉහල දැමීමට යෝජනා කර ඇත.


    **** දැන් සැපදෝ.. :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Mama iye power bank ekak order kala ebay eken. Seller order eka cancel kara lankawe policies nisa lankawata battery wage dewl ship karanna ba kiyala. 😒😒
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Mama iye power bank ekak order kala ebay eken. Seller order eka cancel kara lankawe policies nisa lankawata battery wage dewl ship karanna ba kiyala. 😒😒


    ඕක නං ලංකාවේ විතරක් නෙවි ගොඩක් පොස්ට් වල ලිතියම් බැටරි එයා මේල් වලින් යවන්න දෙන්නේ නෑ දැන් සේෆ්ටි රිසන් මත