අත් යට දාඩිය ගද
යාලුවනේ මම පරණ එළකිරි වැසියෙක් ....මේ ගැන මගේ පරණ profile එකෙන් ඇවිත් අහන්ඩ බැරි හින්දයි fake profile එකක් හදන් ආවෙ ..?? ඔව් ඉතින් එකත් fake තම ....එත් පෙළක් උන් මාව දන්නවනේ .... අහ්හ් ඒක වැඩක්නැ ......මේකයි ප්රෂ්නෙ බන්
මචන්ලා මගේ අත් යට පට්ට විදිහට දාඩිය දානව බන් ...මොකුත් වැඩක් කරන්නැතුව ඉත්දිත් දාඩිය දානවා ...පට්ටම ගදයි බන් ...මට මාර අව්ල බන් වෙලා තියෙන්නේ ...යාළුවෙක් වත් මන් ගාව ඉන්නැ බන් ....මටදන් ජොබ් එකත් එපාවෙලා බන් .. help me මචන් ..මේකට උබල දන්න දෙයක් තියේ නම් කියපන් මචන්

rexona gawa bn eeth wadak na...thanks